Colombo Today Local News

අවුරුදු 10ක දුවෙක්ව බන්දලා දුන්නෝත් මුස්ලිම් අම්මට මොකුත් කරන්න ශක්තිය නෑ. – වෛද්‍ය තුෂ් වික්‍රමනායක

මුස්ලිම් කාන්තාවට ඇති ප්‍රශ්නය මොකද්ද කියලා කිවුවොත් ඔක්කොමලා එකපාරටම කියන්නේ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සම්බන්ධ ප්‍රශ්නය කියලා යැයි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය ඊයේ (9) දින මාධ්‍යවේදී සරෝජ් පතිරණ විසින් මෙහෙයවන ලද අන්තර්ජාල සංවාදයකට එක් වෙමින් සඳහන් කර සිටියා.

“ලංකාවේ අම්මෙක්ගේ අවුරුදු 10 ක දියණියක් බන්දලා දුන්නොත් ඒ අම්මට පුළුවන් උසාවියට යන්න. ඒත් මුස්ලිම් අම්මා කෙනෙක්ට ඒ ශක්තිය නෑ, ඒ ගොල්ලොන්ගේ වර්තමානයේ තිබෙන නීතියත් රීතියත් එක්ක. ඒ කිරිසප්පයව බන්දලා දුන්නට මොකුත් කරන්න බෑ.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය අවධාරණය කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය….

Related posts

ඉන්ධන තොග රැස් කර වැඩි මිලට විකිණු 68කට වැඩ වරදී

colombotoday

වට්ටමඩු රක්ෂිතයත් අන්තවාදීන් බිලිගනී.. ඉපැරණි නටුඹුන් සුනේ සුන්.. කැලේ පුරා ටකරන් පල්ලි !

colombotoday

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව – රාජිතට සහ රූමිට අධි චෝදනා භාර දෙයි

colombotoday

ධම්මික පැණිය ගැන තීරණය සති 2කින්

colombotoday

තනතුරින් ගියත් හිටපු ඇමැතිවරු තවමත් නිල නිවාස වල

colombotoday

“දැන් ඇති” ජෝන් අමරතුංග සමුගනී !

colombotoday