World

චීනයේ විශාලතම මුස්ලිම් පල්ලි වලින් අරාබි අංග ඉවත් කරයි.

චීනයේ මුස්ලිම් පල්ලිවලින් අරාබි ගෘහනිර්මාණ ශිල්පය යටතේ එකතුකළ අංග ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටියි.

සාමාන්‍යයෙන් පල්ලිවල ඉදිකර ඇති “අරාබි විලාසිතාවේ” ගෝලාකාර මිනරට්(minaret) නමින් හැඳින්වෙන දෙය පවා එරට ප්‍රධානතම මුස්ලිම් පල්ලිය ලෙස හැඳින්වෙන ඩොන්ගුවාන් (Dongguan) පල්ලියෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු යොදමින් සිටියි. මේ වන විට එය විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ අවධානය පවා දිනා ගත් ප්‍රශ්නයක් බවට චීනයේ පත්වී ඇත.

ඩොංගුවාන් මුස්ලිම් පල්ලියේ ඉදිරිපස දොරටුව ප්‍රතිසංස්කරණය කරන බව ෂිනින් නගර සභාවෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර නගරයේ අනෙකුත් මුස්ලිම් පල්ලිවලද එවැනිම වෙනස්කම් සිදුකිරීම බලාත්මක කරන ලදි.

Related posts

අධිවේගී මාර්ගයක වාහන 48ක් එකිනෙක ගැටෙයි

Admin

ෂාරුක් ඛාන්ට මරණ තර්ජන

Admin

BREAKING : නවසීලන්තයට දරුණු භූකම්පනයක්

colombotoday

හිරෝෂිමා නගරය විනාශ කළ පුංචි කොලුවා

colombotoday

ඇමරිකාවට බෝම්බ ප්‍රහාරයක් !

colombotoday

ගුවන් යානයක් කඩා වැටී 20ක් ජීවිතක්ෂයට

colombotoday