Colombo Today Local NewsCovid 19featured

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ආදාහනය කිරීමට ඉස්ලාම් ආගම හරස් වේ. ඊයේ මියගිය මුස්ලිම් ජාතිකයා ආදාහනය කිරීමට විරෝධයක්

ඊයේ (30) මිගමුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මියගිය දෙවන පුද්ගලයා ආදාහනය කිරීම සම්බන්දයෙන් පාර්ශව කිහිපයක විරෝදය එල්ලවී තිබෙනවා.

ඒ ඊයේ මියගිය පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු වූ බැවිනි.

මෙරට තුල කොරෝනා වෛරස ව්‍යාප්තිය අවම කිරීම සඳහා සෞක්‍ය අංශ සහ ආරක්ෂක අංශ අසීමිත කැපකිරීමක් සිදුකරන මොහොතක මුස්ලිම් ජාතිකයන් ආදාහනය කිරීම අගමානුකුල නොවන බව පවසමින් මුස්ලිම් දේශපාලඥයින් කිහිප දෙනෙකු සහ ආගමික නායකයන් යැයි හඳුන්වන පිරිසක් විසින් ප්‍රකාශ නිකුත් කරමින් විරෝදය දක්වා ඇත.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති උලමා සභාවේ අර්කම් නුරමිත් මවුලවි…

මේ පිළිබඳව අදහස් දක්වා ඇති අසාද් සාලි

මේ පිළිබඳව අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ අලි සහීර් මවුලානා

රවුෆ් හකීම් Facebook පිටුවට එක් කර ඇති සටහන

උලමා සංවිධානය නිකුත් කර ඇති ලිපිය…

Related posts

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න. නීතිපතිගෙන් නියෝග

colombotoday

වස විෂ පිරි පිටරට කිරි වලට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා…

colombotoday

විශිෂ්ඨ වෛද්‍ය සේවයට අපහාස කරන්නේ නින්දිත මුග්ධයින්.. කාණුකටාලාට ආණ්ඩුවෙන්ම ප්‍රති ප්‍රහාර

colombotoday

මහනුවර දිස්ත්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය !!

colombotoday

හිටපු උප සභාපතිවරයෙකුගේ නිවෙස ඉදිරිපිට කතක් ගිනි තබා ගෙන

Admin

යුක්‍රේන සංචාරකයින්ගේ විසා දීර්ඝ කරන්න සාකච්ඡා..

colombotoday