හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්‍රියේම ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කළ අතර 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකෙරුණි.