Colombo Today Local News

දමිතා අබේරත්න සහ සැමියාට විදෙස් ගමන් තහනමක්

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට චෝදනා එල්ලවී තිබේ.

මේ අතර දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඊයේ (02) තීන්දු කර තිබුණි

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවතට

colombotoday

සෞඛ්‍ය ඇමතිවරයෙක් ඉන්න ඕනේ තමන්ගේ දුක කියන්න නෙමේ – GMOA සෞඛ්‍ය ඇමතිට දෙහි කපයි

Admin

පොලිසියට අවශ්‍යව සිටි ෆාතිමා ලතිෆා අත්අඩංගුවට

colombotoday

ලංකාවට විණ කළ ලොක්කෝ හතරක් ට්‍රම්ප් නියෝගයෙන් ඉවතට.. ඊළාම් ඩයස්පොරාව කැළඹෙයි

colombotoday

මීරිගම අධිවේගය හදන්න මිලියන 75000ක කැබිනට් පත්‍රිකාවක්

Admin

පොහොට්ටුවේ ත්‍රි‘මල මන්ත්‍රීගේ සහයත් රනිල්ට

Admin