Colombo Today Local News

පරිප්පුත් කාල හමාරයි.. ආනයනික බද්ද අද සිට ඉහළ දමයි

වාහම ක්‍රියාත්මක වන පරිදි ආනයනික පරිප්පු මත පනවා ඇති බදු අද සිට මාස 6ක් සදහා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසන්නේ මෙතෙක් රුපියලක්ව පැවති පියල නොකළ පරිප්පු සදහා වන බද්ද රුපියල් 7 දක්වාද, පියලි කළ පරිප්පු සදහා රුපියල් 3ක්ව පැවති බද්ද රුපියල් 12 දක්වාද ඉහළ දමා ඇති බවයි.

Related posts

ෆේස්බුක් එකෙන් ‘සංහිදියාව‘ කඩන අයට ඇමති චම්පික රතු එළි දල්වයි !

colombotoday

‘අසාධාරණ බදු සංශෝධනය වහා හකුලා ගනු’ – ලංවිම සේවකයෝ නව බදු ක්‍රමයට විරෝධය දක්වති

Admin

මිළ කළ නොහැකි ඉපැරණි ඖෂධ වට්ටෝරු නොමිළේම ඇමරිකාවට !

colombotoday

බාල පෙට්‍රල් නැව ගොඩබාන්නැයි ඇමති අර්ජුනට දේශපාලන බලපෑම්.. (video)

colombotoday

නරක් වූ පුවක් තොගයක් යවලා… සනත් ජයසූරියට මුම්බායි අධිකරණයෙන් වරෙන්තු

colombotoday

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ සමග මැතිවරණ කොමිසම අද විශේෂ හමුවක්

colombotoday