Colombo Today Local News

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට අවසර පත් අදාළ පොලිස් ස්ථානයෙන්

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙළෙඳුන්ට අවසර හිමිවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවශ්‍ය අවසර පත් අදාළ පොලිස් ස්ථානවලින් ලබාගැනීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

GOOGLE ලූන් පළමු බැලූනය දැන් ශ්‍රී ලංකා ගුවනේ

colombotoday

පැය 5 යි මිනිත්තු 15 ක් අදත් විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

සිනහව නවතා සුනිල්… ජීවිත රඟ මඩලෙන් සමු ගනී

colombotoday

මෙරටට ගෙන්නන පළමු සහල් තොගය අද දිවයිනට

colombotoday

ආරක්‍ෂක අංශ ළගත් නැති රිවෝල්වරයක් සමග හතරක් අත්අඩංගුවට

colombotoday

පාසල් අධ්‍යාපනය වසරකින් අඩු කිරීමට යෝජනා වෙයි !

colombotoday