Colombo Today Local News

“ජාත්‍යන්තර යුද අධිකරණය එපා.. රණවිරු දඩයම නවතනු“ පෙත්සමට හිටපු ජනපති අත්සන් තබයි

‘ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය එපා – රණවිරු දඩයම නවතනු’ යන මැයෙන් රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කළ මහජන පෙත්සමක් රජයට ඉදිරිපත්කිරීමට අත්සන් ලබාගැනීම අද ආරම්භවිය.

කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී අත්සන් ලබා ගැනිමේ වැඩපිළිවෙල ආරම්භ වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ලේඛනයට පළමුව අත්සන් තබා ඇත.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ජි.එල් පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ගීතා කුමාරසිංහ යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වී තිබේ.

Related posts

වසීම් තජුඩීන් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි, අධිකරණයෙන් නියෝග

colombotoday

ලක් ඉතිහාසයේ දරුණුතම හමුදා පාවාදීම සූදානම්.. හමුදාව දඩයම් කිරීමේ විධිවිධාන සහිත පනතක් පාර්ලිමේන්තුවට !

colombotoday

නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

විධායකය අහොසි කරන අලුත් ව්‍යවස්ථාව මේ වසරේදී ගේනවාමයි..

colombotoday

තමන්ගේ ආසනය දිනාගන්න බැරි සජිත්ට කොහොමත් පක්ෂය බාරදෙන්න බෑ – සිරිකොත

colombotoday

නීතිවිරෝධී ගිනිඅවි සමග දෙදෙනෙක් අල්ලයි

colombotoday