Covid 19

පෙරපාසල් දැරියකට කොවිඩ්.. ළමුන් 10ක් නිරෝධායනයේ..

බටපොල පොල්ලැව්ව ප්‍රදේශයේ පෙර පාසලක දැරියක් කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනීමත් සමග එහි සේවය කරන ගුරුවරියන් තිදෙනෙක් සහ පෙර පාසල් ළමුන් 10 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබේ.

බටපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. රොෂාන් සෝමරත්න මහතා මේ බව සඳහන් කරනවා.

පෙරපාසලද 23වන දා දක්වා වසාදැමීමට පියවර ගෙන ඇත.

එම ආසාදිත දැරියගේ පළමු පෙළ ආශ්‍රිත ළමුන් 10ක් හඳුනාගෙන නිරෝධනය කර ඇති අතර තවත් ළමුන් 20 දෙනෙකු නිරෝධායන යට යොමු නොකලද ඔවුන්ගේ නිවාසවල රඳවා තබා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරනවා.

Related posts

දෙවරක් පැනගිය කොවිඩ් ආසාදිතයා මරුට බිලි

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 2,773ක්

colombotoday

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට හේතුව විදේශයකින් පැමිණි ආශ්‍රිතයකු බවට බුද්ධි අංශ තොරතුරු

colombotoday

සතියක් තුළ දරුවන් අතර කොවිඩ් පැතිරීමේ වැඩිවීමක් ?

colombotoday

දකුණු පළාතේ ගුරුවරුන් 78ට කොවිඩ්

colombotoday

මහියංගනය ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් තවත් කොවිඩ් පොකුරක්

colombotoday