Colombo Today Local NewsCovid 19

Update: කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167 දක්වා ඉහළට

Update: 2020/04/05 – 3.05 pm ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 167 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

අද(05) දිනයේදී කොරෝනා ආසාදිතයකු වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇ


Update 2020/04/04 23:00 ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 166 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

අද රාත්‍රී වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 7 ක් බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන  විට පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇති අතර 27 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


Update 2020/04/04 – 18:00 කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 162 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදියින්ගේ සංඛ්‍යාව 162 ක දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

Related posts

අත්හිටවූ බස්නාහිර පළාත් වාර පරීක්ෂණ යළි පැවැත්වීමට නියමිතව ඇත

Admin

හෙල්මට් දාන්න බැරිනම් කෙලින්ම උසාවි දාන්න… එක එක්කෙනාට වෙන වෙන නීති නැ – ජනපතිගෙන් නියෝග

colombotoday

මාවනැල්ල ප්‍රා ස සභාපති ධුරයෙන් පන්නයි

Admin

කායවර්ධන උපදේශකට වෙඩි තැබූ කොළොන්නාවේ චතු අල්ලයි

Admin

ව්‍යාපාරිකයකුගෙන් තර්ජනය කර කප්පම් ඉල්ලු පාතාලයයෙක් අත්අඩංගුවට

Admin

මෝටර් රථ අනතුරකින් පොලිස් නිලධාරියෙක් මරුට

colombotoday