Covid 19

කොරෝනා එන්නත අනිවාර්යයි. – නොගහන අය අල්ලන්න නව නීති

වයස අවුරුදු 30ට වැඩි සියලූ ශ‍්‍රී ලාංකිකයන් කොවිඞ් පාලන එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීති රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. ඒ අනුව කොවිඞ් පාලන එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන් පිළිබඳව ග‍්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් සොයා බැලීමේ යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

තම කැමැත්ත අකැමැත්ත මත නොව, වයස අවුරුදු තිහට වැඩි සියලූ පුද්ගලයින් එන්නත්කරණය සිදුකරගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවද, මේ සඳහා අවශ්‍ය රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව රජය සලකා බලන බව ද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

Related posts

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

කොවිඩ් ආසාදිතයින් 311 ක්

colombotoday

නිවසේදීත් මුව ආවරණයන් පැලඳීම අනිවාර්ය කර ගන්න.. වෛරසය ආසාදනය වීමට ගතවන්නේ තත්පර 15යි

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

මාස 7ක දරුවෙකුටත් කොවිඩ් ආසාදනය වෙයි

colombotoday

නුවරඑළියේ ළමා නිවාසයක 45ට කොවිඩ්

colombotoday