Covid 19

කොවිඩ් එන්නතින් වඳ වෙන්නේ නෑ. | මහාචාර්ය නිලීකා මලවිගේ කියයි.

කොවිඩ් එන්නත හේතුවෙන් වඳභාවයට පත්වෙන බවට සමාජ මාධ්‍ය තුල පැතිර යන තොරතුරේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පවසනවා.

එවැනි කතාවක් කොහෙන් ආවද යන්න හිතා ගන්නවත් නොහැකි බව අද (8) මාධ්‍ය අමතමින් ඇය සඳහන් කරන ලදි.

Related posts

කොවිඩ් ආසාදිතයින් 1,254

colombotoday

ශ්‍රී ලංකාවේ සිදුවූ 24 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday

මාස 3ක බිළිඳියකටත් කොරෝනා වැලදෙයි

colombotoday

PCR පරීක්ෂණයට පැමිණි කල්පිටියේ පුද්ගලයෙක් මියයයි – පෑලියගොඩට මාළු ගෙනා ලොරියක සේවය කරලා

colombotoday

STF නිලධාරීන් දස දෙනෙක්ට කොවිඩ්

colombotoday

වටවල ඇඟලුම් කම්හලකිනුත් කොවිඩ් ආසාදිතයින් දස දෙනෙක් හමුවේ

colombotoday