Covid 19

අවුරුදු 15 ක දරුවෙක් ඇතුළුව දෙදෙනෙක් කොරෝනා හේතුවෙන් ඊයේ මරුට.


ඊයේ (22) දිනයේදී කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව මියගිය කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 183කි.

Related posts

අහඹු පරීක්ෂාවකින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හදුනා ගනී

colombotoday

මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල ගැවසුනු තවත් තිදෙනෙකුට කොවිඩ්

colombotoday

නිරෝධායනය මගහැරි ඉතාලියෙන් ආ 170ක් රට පුරා නිදැල්ලේ !

colombotoday

කොරෝනා වෛරසයට එන්නතක් සාර්ථක වන ලකුණු

colombotoday

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday