Colombo Today Local NewsCovid 19

කොරෝනා පළමු මරණය වාර්තා වන විට රෝගීන් ප්‍රමාණය 113 දක්වා ඉහලට

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට අනුව 2020 මාර්තු 28 සෙනසුරාදා රාත්‍රී 8:03 වනවිට තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව (සමුච්චිත) 113 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අතුරින් දැනට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 103 ක් පමණ වේ. සුවය ලබා රෝගීන් 9 ක් පිටව ගොස් ඇති අතර එක් මරණයක් වාර්තා වී ඇත.

දැනට රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව 199 කි.

Related posts

විපක්ෂ නායක ධුරය සජිත්ට !

colombotoday

විද්‍යාපීඨවලට සිසුන් ඇතුලත් කරගැනීමට අයදුම්පත් කැදවයි

Admin

බිරිඳ ඝාතනය කළ සැමියා සියදිවි නසාගෙන

Admin

ආපදා හේතුවෙන් වසා තැබෙන බස්නාහිර, සබරගමුව පාසල් මෙන්න

colombotoday

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළට

colombotoday

“ආණ්ඩුව අශූචි වලක්.. අපි ඉන්නෙ කළකිරීමෙන්“ ශ්‍රීලනිප ඇමති ලක්ෂ්මන් යාපා (Video)

colombotoday