Colombo Today Local Newsfeatured

Colombo Today පුවත ඇත්ත වෙයි. භූමිදාන ගැසට්ටුව නිකුත් කරයි. මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉල්ලා අස් වෙයි.

Colombo Today ඊයේ (25) දහවල් හෙලිකල පරිදි කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවලදී මළ සිරුරු භූමදානය කිරීමට රජය අවසර ලබා දෙමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවේ රැස්වීමක් ඊයේ දහවල් කැඳවා තිබුණු අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ජල භූ විද්‍යා මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය මෙම කමිටුවෙන් ඉල්ලා අස්වී ඇත. විද්‍යාත්මක කරුණු මත තමන් ඉදිරිපත් කල මතය දේශපාලනික හේතුන් මත වෙනස් කිරීමට නොහැකි බව ඇය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා යවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙයි.

අදාළ ගැසට් පත්‍රය…

Related posts

රවී මුදල් ඇමතිකමෙන් ඉවත් කරන්න අගමැතිට යෝජනාවක්

colombotoday

උතුරු පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

colombotoday

කවුරු දින්නත් මාස කීපයකින් ඔහුට තනතුර අහිමි වෙනවා

Admin

මන්ත්‍රී අතුකෝරාල ඝාතනයේ CCTV දර්ශන එළියට!

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් හෙළි කරගත් තවත් අයිස් කිලෝ 2ක් වත්තලදී අල්ලයි

colombotoday

මැතිවරණයට අදාළව පැමිණිලි 4684ක්

colombotoday