කොරෝනා මරණ භුමිදනයට අවසර ?

කොරෝනා මරණ භුමිදානයට අවසර ලබා දීමට තීන්දු කර ඇති බව රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවේ රැස්වීමක් අද(25) කැඳවා ඇති අතර එහිදී මෙම තීරණය ගැනීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් ජල භූ විද්‍යා මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය මෙම කමිටුවෙන් ඉල්ලා අස්වී ඇත. … Continue reading කොරෝනා මරණ භුමිදනයට අවසර ?