Colombo Today Local News

යහපාලනයෙන් රටට වුණේ මහ විනාශයක්… රටට කිසි සෙතක් වුණේ නෑ – රවී

එදා බලය ගත්තේ විහිළු කරන්න නොවන බවත් අද වන විට යහපාලනය විහිළුවක් වී ඇති බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (18) පැවසීය.

“ආණ්ඩුව හදපු අපිට අමාත්‍යංශයක් ලබා දීමට ඇති අකමැත්ත කුමක්දැයි” මාධ්‍යවේදියෙකු “අමාත්‍යංශයක් ලබාදීමට ජනාධිපතිවරයා කැමතිදැයි” නැගූ ප්‍රශ්නයකට පෙරලා පිලිතුරු ලබා දුන් කරුණානායක මහතා පැවසීය.

යහපාලනයේ විනාශකාරී ගමන නිසා ප්‍රතිලාභ ලැබුණේ විපක්ෂයට පමණක් බව සදහන් කර සිටි මන්ත්‍රීවරයා “රටට කිසි සෙතක් වුනේ නෑ කියන එක මං ඉතාමත් ඕනෑකමෙන් කියනව. මේක යහපාලනයක් නොවෙයි” යැයිද මාධ්‍ය වෙත අදහස් පල කරමින් පැවසීය.

Related posts

මද කිපුණු මහානාමයෝ පාසලේ නමත් කයි.. බාලිකාවකට බලෙන් පැන යකා නටයි (VIDEO)

colombotoday

අයවැය ප්‍රකාශය : විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට රුපියල් මිලියන 300ක්

Admin

ඉන්දුනීසියාවේ භූචලනයක්..

colombotoday

පොලීසිය හැසිරෙන්නේ මෘගයෝ වගේ, ස්වාධීන කොමිසන් හංස පැටවුන්ගෙන් පිරිලා – උදය ගම්මන්පිල

colombotoday

ලියාපදිංචි නොකළ මද්‍රසා පාසල් 1000ක් රට පුරා !

colombotoday

මට ආචාර්ය පට්ටමක් දුන් කෙනා සොයනු

Admin