Colombo Today Local News

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් සිදුවන අසාධාරණ හා අකටයුතුකම් | පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අධිකාරියට යාමට සුදානම්

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පාරිභෝගිකයින්ට සිදුවන අසාධාරණ හා අකටයුතුකම් පිළිබදව පාරිභෝගික කටයුතු අධිකාරිය සමග පිළිසදරක නිරතවීමට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සූදානම් වනවා.

මේ අනුව 2021/02/09 වන දින කොළඔ 02 පිහිටි පාරිභෝගික අධිකාරිය ඉදිරිපිටදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට එම සංවිධානය තීරණය කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරියට ඉදිරිපත් කල පැමිණිලි සදහා විසදුම් නොලැබුනු පාරිභෝගිකයින්ට හා පාරිභෝගික අධිකාරියේ වංචා හා දූෂණ පිළිබදව දන්නා ජනතාවට මෙම හමුව සදහා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ආරාධනා කර සිටිනවා.

Related posts

දැන් හොදටම ඇති… පුලුවන් කෙනෙකුට නායකත්වය දීල ගෙදර යන්න – බිම් මට්ටමෙන් රනිල්ට එරෙහිව කැරැල්ල ඇරඹේ..

colombotoday

අයිස් ළඟ තබා ගත් ආච්චි පොලිසියට මාට්ටු

colombotoday

කොළඹ මහ රෝහලේ සේවකයො ලක්ෂ 80ක බෙහෙත් පන්නලා

colombotoday

ජනපති ගෝඨාභයට විරෝධය පෑ වයිකෝ අත්අඩංගුවට…

colombotoday

මාලිමා මන්ත්‍රීලට විරෝධය පෑ අය අත්අඩංගුවට

Admin

උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව තුන්වෙනි ස්ථානයට

colombotoday