Colombo Today Local News

ගාල්ල, ඉමදුව කඳුල වැඩසටහන පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

ඓතිහාසික පරගොඩ රජමහා විහාරයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ ඇන්ටන් චාල්ස් තෝමස් නැමති පුද්ගලයෙකු විසින් සිදුකරන “කඳුල” නැමති වැඩසටහන පැවැත්වීම තහනම් කරමින් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත්කර තිබෙනවා.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සංඝසභාවේ මහ නායක, ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නායක ස්වාමින් වහන්සේ සහ ඉමදුව ශසනාරෂක බලමණ්ඩලයේ නි.ලේකකාදිකාරි හපුගල සීවලී හිමි විසින් කරන ලද පැමිනිලිවලට අදාලව ගාල්ල මහේස්තාත් හර්ෂන කැකුනවෙල මහකා විසින් අ න.ව.ස 106/1 යටතේ මහජන සාමය කඩවි කැලබිමක් ඇතිවිය හැකි බවට නිගමනය කරමින් “කඳුල” වැඩසටහනට අදාලව තහනම් නියෝගයක් නිකුත් කරඇත.

තවද එම නියෝගය පරගොඩ විහාරාධිපති හිමියන්ට සහ 301/ඒ මාකොල දකුන. මාකොල ලිපිනයේ පවත්වාගෙන යන චාල්ස් තොමස්ගේ අභිහයි ආයතනයේ කලමනාකරැටද නිකුත්කර ඇත.

Related posts

පාසල් පෙම් නිසා සිසුන් දෙදෙනෙකුගේ හිසට – බෙල්ලට පිහියෙන් ඇනලා

colombotoday

පඩි වැඩි කරන්න නම් බදු වැඩි කරන්න වෙයි. – ඇමති බන්දුල කියයි

Admin

බදියුදීන් තවදුරටත් රිමාන්ඩ්

colombotoday

ඉඩම් ලබා දීම අත්හිටුවයි.. හොරණ ටයර් කර්මාන්ත ශාලාවේ වැඩ නවතී

colombotoday

ඉරිදා සහ පෝයදා ටියුෂන් නවත්වන්න කැබිනට් පත්‍රිකාවක්

colombotoday

කොච්චිකඩේ මරාගෙන මැරුණු ත්‍රස්තයාගේ බිරිද පළමු දරුවා බිහිකරයි…

colombotoday