Covid 19

චමල් රාජපක්ෂටත් කොවිඩ්

වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාටද කොවිඩ් වෛරසයස ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටී.

චමල් රාජපක්ෂ මහතා කොවිඩ් රෝගියකුගේ ආශ්‍රිතයකුවීම නිසා සිය නිවසේ නිරෝධායනයට යොමුවී සිටියේය.

මෙසේ නිරෝධායනයට යොමු වී සිටියදී පී.සී.ආර් පරීක්ෂණයකට යොමුවූ අවස්ථාවේදී ඔහුට කොවිඩ් ආසාදනයවී ඇතැයි මෙලෙස තහවුරුවී ඇත.

Related posts

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි

colombotoday

කොරෝනා තවත් නව ප්‍රභේදයන් මෙරටට ඇවිත් ?

colombotoday

ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ 06 දෙනෙකුට කොවිඩ්.

colombotoday

මට්ටක්කුලිය මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ 14 ට කොරෝනා

colombotoday

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන සති දෙකකට වැසේ

colombotoday

සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා ආසාදිතයින් සිටිය හැකි – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday