මාරාන්තික විය හැකි ඉන්දියාවේ කැස්ස සිරප් වර්ගයක් : ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් වර්ගයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. පන්ජාබ්හි ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද මෙම...