World වසර 28කට පසු අහස දුටු වැනිලා චිම්පන්සියාගේ සංවේදී වීඩියෝවAdmin29 June 202329 June 2023 by Admin29 June 202329 June 20230 වැනිලා නම් චිම්පන්සියා ප්‍රථමවරට කූඩුවකින් පිටතට පැමිණෙන අයුරු දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහක් ඇතිවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම... Read more
World ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් අතරින් මිනිස් අවශේෂ බවට සැක කොටස් හමුවෙයිAdmin29 June 202329 June 2023 by Admin29 June 202329 June 20230 මුහුදුබත් වූ ටයිටන් සබ්මැරීනයේ ගොඩ ගසා තිබූ සුන්බුන් අතරින් මිනිස් අවශේෂ බවට සැක කෙරෙන කොටස් හමු වූ බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි. මුහුදු අභ්‍යන්තරයේදී පුපුරා... Read more
World ලොව විශාලතම මගී නෞකාව ඉදිකර අවසන්Admin28 June 202328 June 2023 by Admin28 June 202328 June 20230 ෆින්ලන්තය නිෂ්පාදනය කරන ලොව විශාලතම මගී නෞකාව බවට පත් වීමට නියමිත යාත්‍රාවේ ඉදිකිරීම් කටයුතු අවසන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී... Read more
World යෝධ ග්රහකයක් අද පෘථිවිය අසලින් යයි – ගමන් මඟ දශමයකින් වෙනස් උනොත් පෘථිවියට වෙන දේ…Admin28 June 202328 June 2023 by Admin28 June 202328 June 20230 තාරකා විද්‍යාඥයන් ‘2013 ඩබ්ලිව්.වී.44’ යන නමින් නම් කළ මීටර් 160 ක් පළල යෝධ ග්රහකය අද (28)දින පෘථිවිය අසලින් යෑමට නියමිතය. ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ... Read more
World ඩුබායි රාජ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්Admin27 June 202327 June 2023 by Admin27 June 202327 June 20230 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබේ. අජ්මාන් නගරයේ පිහිටා ඇති මෙම මහල් නිවාස සංකීර්ණයේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ... Read more
World ටයිටන් පිපිරීම ගැන අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විශේෂ විමර්ශනයක් අරඹයිAdmin26 June 202326 June 2023 by Admin26 June 202326 June 20230 අනතුරට ලක්වු ටයිටන් සබ්මැරීනය යම් පිපිරීමකට ලක්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය පියවර ගෙන තිබේ. උතුරු අත්ලන්තික් සාගරයේ මුහුදු බත් වූ ටයිටැනික්... Read more
World පැරීසියේ ගොඩනැගිල්ලක පිපිරීමක්…Admin22 June 202322 June 2023 by Admin22 June 202322 June 20230 ප්‍රංශයේ පැරිස් අගනුවර සෝබෝන් විශ්වවිද්‍යාලය ආසන්නයේ ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව තිබේ. පිපිරීමෙන් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සුන්බුන් අතර සිරවී... Read more
World කාන්තා බන්ධනාගාරයක ගැටුමකින් 41ක් මියයයිAdmin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 හොන්ඩුරාස් රාජ්‍යයේ කාන්තා බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 41දෙනෙකු මියගොස් තිබේ. ප්‍රතිවාදී කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක් මීට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය... Read more
World මෙක්සිකෝවේ ප්‍රබල භුකම්පනයක්Admin19 June 202319 June 2023 by Admin19 June 202319 June 20230 මෙක්සිකෝවේ ප්‍රබල භුකම්පන තත්ත්වයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතු ව මෙම භූකම්පන තත්ත්වය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.... Read more
World පිලිපීනයේ මගී නෞකාවක් ගිනි ගනීAdmin19 June 202319 June 2023 by Admin19 June 202319 June 20230 පිලිපීනයේ මගී නෞකාවක් මුහුදේ දී ගිනි ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිලිපීන වෙරළාරක්ෂක බළකාය විසින් ඇති වූ නෞකාවේ ගින්න නිවා දැමූ බව විදෙස්... Read more