Category : World

World

ගුවන් අනතුරකින් පුද්ගලයින් 09ක් මිය යයි

Admin
සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ. සුඩානයේ වෙරළබඩ නගරයක් වන පෝට් සුඩානයේ මෙම ගුවන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි....
World

අමෙරිකාවෙන් යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබා දුන් බවට හෙළිදරව්වක්

Admin
අමෙරිකාව ලබාදුන් පොකුරු බෝම්බ (cluster bombs) රුසියාවට එරෙහි මෙහෙයුම් සඳහා යොදාගැනීම ආරම්භ කළ බව යුක්‍රේනය මුල්වරට ප්‍රකාශ කර තිබේ. ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක මණ්ඩල ප්‍රකාශක...
World

කුණු මල්ලක දමා තිබූ බිළිඳියක් රැකගත් සුනඛයා

Admin
ලෙබනනයේ ට්‍රිපොලිහි වීදි හරහා කුණු මල්ලක දමා තිබූ අලුත උපන් ගැහැණු ළමයෙකු රැකගෙන සිටි සුනඛයෙකු සොයාගෙන තිබේ. බිළිඳා ලෙබනනයේ නාගරික ගොඩනැගිල්ලක පිටත දමා ගොස් තිබූ...
World

ජනාවාස පිහිටුවීමට සමගාමීව සද මතුපිට පාපන්දු තරගයක්

Admin
ලොව ජනප්‍රියතම ක්‍රීඩාව වන්නේ පාපන්දුය. 2035 වසරේ සඳ මතුපිට පාපන්දු තරගයක් පැවැත්වීමට ඉන්ජිනේරු තාක්ෂණ ආයතනයක් සූදානම් වෙයි. මෙම තරගය පැවැත්වෙනු ඇත්තේ සඳ මතුපිට ජනාවාස පිහිටුවීමට...
World

FIFA කාන්තා ලෝක කුසලානය ආරම්භයට පෙර නවසීලන්තයේ වෙඩි තැබීමක්

Admin
නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබේ. ෆිෆා ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගය ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී වෙඩි තැබීම...
World

ඇල්ජීරියාවේ රිය අනතුරකින් 34ක් මරුට

Admin
ඇල්ජීරියාවේ දකුණු පළාතේ Tamanrasset හි සිදුවූ රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් ඇති බව ඇල්ජීරියානු බලධාරීහු පවසයි. එරට සිවිල් ආරක්ෂක ඒජන්සිය සඳහන් කරන්නේ,...
World

රුසියාවෙන් යුක්‍රේන ධාන්‍ය වරායකට ප්‍රහාර

Admin
රුසියාව ඊසානදිග යුක්‍රේනයේ පිහිටි වරායකට ප්‍රහාර එල්ල කර තිබේ. එම වරාය ප්‍රධාන වශයෙන් ධාන්‍ය අපනයනය කිරීම සඳහා භාවිත කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කළු...
World

තුන් හැවිරිදි අයියාගේ වෙඩි පහරින් නැගණිය මිය යයි

Admin
අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ තුන් හැවිරිදි සහෝදරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් ඔහුගේ නැගණිය මියගොස් තිබේ. අදාළ දරුවා විසින් ගිනිඅවියක් අනාරක්ෂිත ලෙස භාවිත කිරීමේ දී අත්වැරදීමකින් එය ක්‍රියාත්මක...
World

ජේම්ස් වෙබ් දුටු තරු උපදින වලාව

Admin
ඇමෙරිකාවේ නාසා ආයතනය විශ්වයේ රඳවා ඇති ජේම්ස් වෙබ් දුරේක්ෂය විශ්ව ගවේෂණය ආරම්භ කර වසරක් සපිරෙයි. ඒ නිමිත්තෙන් දුරේක්ෂය ලබා ගත් තවත් අපූරු ඡායාරූපයක් නාසා විද්‍යාඥයන්...
World

කොංගෝවේ කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් පුද්ගලයන් 11ක් මරුට

Admin
ඊසානදිග කොංගෝවේ කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබේ. එම්.23 නමින් හඳුන්වන කැරලිකාර කණ්ඩායමක් විසින් එරට ගම්මාන කිහිපයකට ඇතුළු වී එල්ල කළ ප්‍රහාරවලින්...