World හයවන මොහොමඩ් රජු විවේචනය කළ මොරොක්කෝ ජාතිකයෙකු සිරගෙටAdmin4 August 20234 August 2023 by Admin4 August 20234 August 20230 සිය ෆේස්බුක් සටහන් මගින් හයවන මොහොමඩ් රජු විවේචනය කිරීම සම්බන්ධයෙන් මොරොක්කෝවේ පුද්ගලයෙකුට වසර පහක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම... Read more
World අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අලුත් නායකයෙක්Admin4 August 20234 August 2023 by Admin4 August 20234 August 20230 අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටෙට් ත්‍රස්ත සංවිධානය ඔවුන්ගේ නව නායකයා ලෙස අබු හෆාස් අල් හෂීමි අල් කුරේෂි තෝරාගෙන ඇති බව අයි.එස්. ත්‍රස්ත සංවිධානය නිවේදනය කර තිබේ.... Read more
World රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ ඔඩේසාහි වරාය පහසුකම්වල ගින්නක්Admin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් යුක්‍රේනයේ ඔඩේසා ප්‍රදේශයේ දකුණේ වරාය පහසුකම්වලට එල්ල කිරීමෙන් පසු ගින්නක් හටගෙන ඇති බව එරට බලධාරීන් පවසයි. ධාන්‍ය ගබඩාවකට සහ වරාය යටිතල ව්‍යුහයකට... Read more
World උස් ගොඩනැගිලි තරණය කළ තරුණයා අවසන් ගමන් යයිAdmin31 July 202331 July 2023 by Admin31 July 202331 July 20230 ත්‍රාසජනක ක්‍රියාවල නිරත වෙමින් උස් ගොඩනැගිලි තරණය කිරීම හරහා ජනප්‍රිය වූ ලෝ ප්‍රකට තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ප්‍රංශ ජාතිකයෙක්... Read more
World පකිස්තානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන 44ක් දක්වා ඉහළටAdmin31 July 202331 July 2023 by Admin31 July 202331 July 20230 වයඹදිග පාකිස්ථානයේ දේශපාලන රැළියක් අතරතුර බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන 44ක් දක්වා ඉහළට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලබා ඇති සංඛ්‍යාව 100කට අධික වන... Read more
World පාකිස්ථානයේ දේශපාලන රැළියක බෝම්බ පිපිරීමකින් 39ක් මරුට..Admin31 July 202331 July 2023 by Admin31 July 202331 July 20230 වයඹදිග පාකිස්ථානයේ දේශපාලන රැළියක් අතරතුර බෝම්බ පිපිරීමක් සිදුව තිබේ. පිපිරීමෙන් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තුවාල ලබා ඇති සංඛ්‍යාව 50කට... Read more
World යුවළක් අට මස් සිඟිත්තා විකුණා iPhone 14 එකක් අරන්Admin28 July 202328 July 2023 by Admin28 July 202328 July 20230 සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහි වු යුවළක් විසින් සිය 08මස් වයසැති සිඟිත්තා මුදලට විකුණු පුවතක් ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන් වාර්තා වෙයි. ෂාති සහ ජයදේව් නම් මෙම යුවළ... Read more
World නයිජර් හි පාලනය හමුදාව සියතට ගනීAdmin27 July 202327 July 2023 by Admin27 July 202327 July 20230 බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජර්හි පාලන බලය හමුදාව යටතට ගෙන තිබේ. එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ආරක්ෂක අංශ මේ බව දැනුම් දී ඇති බව... Read more
World නරේන්ද්‍ර මෝදිට එරෙහිව විශ්වාසභංගයක්Admin26 July 202326 July 2023 by Admin26 July 202326 July 20230 මනිපූර් ප්‍රාන්තයේ, වාර්ගික ගැටුම් උත්සන්න වීමත් සමඟ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව, එරට පාර්ලිමේන්තුවට (ලොක් සභාවට) විශ්වාසභංගයක් ගෙන ඒමට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම් වෙයි.... Read more
World ග්‍රීසියේ ලැව්ගිනි නිවා දමමින් සිටි ගුවන් යානයක් කඩා වැටී නියමුවන් දෙදෙනෙක් මරුටAdmin26 July 202326 July 2023 by Admin26 July 202326 July 20230 ග්‍රීසියේ Evia ප්‍රදේශයේ ලැව්ගිනි නිවා දැමීමට උත්සාහ කරමින් සිටියදී ගුවන් යානයක් කඩා වැටීමෙන් ග්‍රීක ගුවන් හමුදා නියමුවන් දෙදෙනෙකු මිය ගිය බව බලධාරීන් පවසයි. Platanistos අසල... Read more