World දකුණු රුසියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක්Admin15 August 202315 August 2023 by Admin15 August 202315 August 20230 රුසියාවේ දකුණු දිග ප්‍රදේශයේ ඩැගෙස්ථාන් නගරයේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එහිදී තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව... Read more
World වදින්න ගිය කෝවිලක් කඩා වැටී 9ක් මරුටAdmin14 August 202314 August 2023 by Admin14 August 202314 August 20230 ඉන්දීය හිමාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ අධික වර්ෂාව පවතින අවස්ථාවක පෞරාණික හින්දු කෝවිලක් කඩා වැටීමෙන් 9 දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාද්‍ය පවසයි.... Read more
World ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළටAdmin14 August 202314 August 2023 by Admin14 August 202314 August 20230 ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල 1%කින් පමණ පහළගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ඩොලර ය ශක්තිමත් වීම සහ චීන ආර්ථිකයේ ඇති ගැටලුකාරී තත්ත්වය... Read more
World ඉන්දීය අගමැති විශ්වාසභංගය ජය ගනීAdmin11 August 202311 August 2023 by Admin11 August 202311 August 20230 ඉන්දීය වාර්ගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පැවති විවාදයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය විශ්වාසභංගය ජය ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දින තුනක විවාදයකින් අනතුරුව අගමැති නරේන්ද්‍ර මෝදි... Read more
World “බාබි” කුවේටයේ තහනම් වෙයිAdmin11 August 202311 August 2023 by Admin11 August 202311 August 20230 ලොව පුරා ජනප්‍රිය වෙමින් ඇති “බාබි” චිත්‍රපටයට ඇතැම් අරාබි කලාපයේ රටවලින් දැඩි විරෝධයක් මතුවෙමින් පවතියි. එය මේ වනවිට කුවේටයේ තහනම් කර ඇති අතර ලෙබනනයේ ද... Read more
World සංක්‍රමණිකයන් රැගත් තවත් බෝට්ටුවක් මුහුදුබත් වී 41ක් මරුටAdmin9 August 20239 August 2023 by Admin9 August 20239 August 20230 ඉතාලියට ඔබ්බෙන් බෝට්ටුවක් මුහුදුබත් වීමෙන් සංක්‍රමණිකයන් 41 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඉතාලියේ ලැම්පෙඩුසා දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව... Read more
World 10 හැවිරිදි එමාගේ විවාහ සිහිනය මිය යන්න පෙර හැබෑ වෙයිAdmin9 August 20239 August 2023 by Admin9 August 20239 August 20230 ලියුකේමියා රෝගය උත්සන්නවී අසාද්‍යව සිටින 10 හැවිරිදි ඇමෙරිකා ජාතික එමා එඩ්වර්ඩ්ස්ගේ ජීවිතයේ එක් සිහිනයක් ඇය මිය යෑමට පෙර සැබෑ කර දීමට ඇයගේ මාපියන් කටයුතු කර... Read more
World යුක්‍රේන ආක්‍රමණය ගැන පාසල්වලට රුසියාවෙන් නව ඉතිහාස පොතක්Admin9 August 20239 August 2023 by Admin9 August 20239 August 20230 යුක්‍රේනයේ “මිලිටරිකරණය සහ ප්‍රතික්ෂේප කිරීමේ” වැදගත්කම ගැන සඳහන් කරමින් රුසියාව නව ඉතිහාස පෙළපොතක් නිකුත් කර තිබේ. මෙම යුද්ධය රුසියානු ඓතිහාසික මෙහෙයුමේ කොටසක් වන අතර ගැටුම... Read more
World ඉම්රාන් ඛාන්ට වසර පහක් රජයේ නිලතල දැරීම තහනම්Admin9 August 20239 August 2023 by Admin9 August 20239 August 20230 පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර පහක කාලයක් රජයේ නිලතල දැරීම එරට මැතිවරණ බලධාරීන් විසින් තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්ථාන මැතිවරණ... Read more
World ලෝක බාලදක්ෂ ජම්බෝරිය අවලංගු කෙරේ…Admin7 August 20237 August 2023 by Admin7 August 20237 August 20230 දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සුළි කුණාටුවක් හේතුවෙන් එහි සංවිධායකයින් නියමිත කාල වකවානුවට පෙර අවසන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. මීට පෙර කඳවුරේ... Read more