World තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු ඇෆ්ගනිස්ථානයට පළමු වරට චීන තානාපතිවරයෙක්Admin14 September 202314 September 2023 by Admin14 September 202314 September 20230 2021 වසරේ දී තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ තානාපතිවරයෙකු නම් කළ පළමු රට බවට චීනය පත්ව තිබේ. තානාපති Zhao Xing ගේ පත්වීම අනෙකුත්... Read more
World රුසියානු නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට යුක්‍රේනයෙන් ප්‍රහාරAdmin14 September 202314 September 2023 by Admin14 September 202314 September 20230 යුක්‍රේනය ක්‍රිමියාවේ රුසියානු නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට ප්‍රහාරයක් දියත් කර තිබේ. ඉන් රුසියානු යුද නැව් දෙකකට හානි සිදුවී ඇති බව පැවසෙයි. යුක්‍රේන සන්නද්ධ හමුදා කෲස්... Read more
World ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 11ක් මරුටAdmin13 September 202313 September 2023 by Admin13 September 202313 September 20230 ඉන්දියාවේ රාජස්ථානයේ භාරත්පූර් හි ප්‍රධාන අධිවේගී මාර්ගයේ ට්‍රක් රථයක් බස් රථයක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. තවත්... Read more
World නවතම මාදිලියේ iPhone නිෂ්පාදන පෙළ එළිදකී…Admin13 September 202313 September 2023 by Admin13 September 202313 September 20230 ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය නවතම මාදිලියේ iPhone නිෂ්පාදන පෙළ එළිදක්වා තිබේ. ඒ, iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro සහ iPhone 15 Max... Read more
World උතුරු කොරියානු නායක කිම් ජොන් වෙඩි නොවදින දුම්රියකින් රුසියාවට!Admin12 September 202312 September 2023 by Admin12 September 202312 September 20230 උතුරු කොරියානු නායක කිම් ජොන් උන් නැගෙනහිර රුසියාවේ Vladivostok නගරයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට වෙඩි නොවදින දුම්රියකින් යමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. එක... Read more
World හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට කඩා වැටෙයිAdmin8 September 20238 September 2023 by Admin8 September 20238 September 20230 නියමුවන් දෙදෙනෙකු සමග හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට කඩාගෙන වැටී තිබේ. අතුරුදන් නියමුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගුවන්සේවා අධිකාරිය පවසයි. ඊයේ (07)දින... Read more
World හිරු ගවේෂණයට යන ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය සෙල්ෆි ගහලාAdmin7 September 20237 September 2023 by Admin7 September 20237 September 20230 ඉන්දියාව හිරු ගවේෂණයට යැවෙන, ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය, එහි කැමරාව භාවිතයට ගනිමින් සෙල්ෆි ඡායාරූප ලබා ගෙන ඇති බවත්, ඒවා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන්ට එවා... Read more
World වරකට මාසයක් මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් ඉන්න නැවතුම්පොළක්Admin7 September 20237 September 2023 by Admin7 September 20237 September 20230 මුහුද යට වරකට මාසයකට ආසන්න කාලයක් ජීවත් විය හැකි නැවතුම්පොළක් ඉදිකිරීමට ඩීප් පර්යේෂණාගාරයේ විද්‍යාඥයන් පිරිසක් සැලසුම් කර ඇත. වේල්සයේ මුහුදු වෙරළ ආසන්නයේ මුහුදු මට්ටමේ සිට... Read more
World බ්‍රසීලයේ ගංවතුරෙන් 31ක් මරුටAdmin7 September 20237 September 2023 by Admin7 September 20237 September 20230 බ්‍රසීලයේ Rio Grande do Sul ප්‍රාන්තයේ අධික වර්ෂාවෙන් පසු ඇතිවූ ගංවතුරෙන් 31කට වැඩි පිරිසක් මිය ගිය බව ප්‍රාන්ත ආණ්ඩුකාර Eduardo Leite ප්‍රකාශ කර තිබේ. සුළි... Read more
World නාසා ආයතනය සඳ මතුපිට ඇති ඉන්දියාවේ වික්‍රම් ලෑන්ඩරයේ ඡායාරූපයක් නිකුත් කරයිAdmin6 September 20236 September 2023 by Admin6 September 20236 September 20230 අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සියක්වන නාසා ආයතනය සඳ මතුපිට ඇති ඉන්දියාවේ චන්ද්‍ර ගොඩබෑමේ ඡායාරූපයක් නිකුත් කර තිබේ. එම ඡායාරූපයේ වික්‍රම් ලෑන්ඩරය කුඩා පැල්ලමක් ලෙස දක්නට ලැබේ. චන්ද්‍රයාන්-3... Read more