“අපට එරෙහිවන හැම රටකටම ගහනවා” – ISIS මරුවෝ නිවේදනයක් නිකුත් කරමින් කියයිcolombotoday24 March 2016 by colombotoday24 March 20160 අයිසිස් සංවිධානයට එරෙහිව සටන් වදින සෑම රටකටම ඉදිරියේදී පහර දෙන බව එම සංවිධානය ඊයේ අරාබි හා ප්‍රංශ භාෂාවෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ඉදිරියේදී අඳුරු... Read more
බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්.. ස්ථාන තුනක පිපිරීම්colombotoday22 March 2016 by colombotoday22 March 20160 බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රසල්ස් අගනුවර Zaventem ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ස්ථාන දෙකක සහ උමං දුම්රිය ස්ථානයක... Read more
(VIDEO) මගීන් 61ක් සමග ෆ්ලයි ඩුබායි යානය රුසියාවේදී කඩා වැටුණු හැටිcolombotoday19 March 2016 by colombotoday19 March 20160 ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක් රුසියාවේදී අනතුරට ලක්ව තිබෙනවා. රුසියාවේ රොස්ටෝ ඔනාඩෝ ගුවන් තොටුපොළට ගොඩ බැස්වීමට යන අවස්ථාවේ මෙම අනුතුර... Read more
“100% ක් මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදීන්ට උදව් කරනවා” – ඇමරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්colombotoday19 March 2016 by colombotoday19 March 20160 ඇමරිකාවේ ක්‍රියාත්මක මුස්ලිම් පල්ලි සියල්ල ත්‍රස්තවාදීන්ට උදව් කරන බව ඇමරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. CNN නාලිකාව විසින් පවත්වන ලද විවාදයක් අතරතුර අසන ලද... Read more
Breaking – ඩුබායි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අනතුරටcolombotoday19 March 2016 by colombotoday19 March 20160 ” FlyDubai” ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අනතුරට් පත්ව තිබෙනවා. ඩුබායි සිට රුසියාවේ Rostov on Don බලා ගමන්ගත් බවයි වාර්තා වෙන්නේ. මගීන් 100 කට... Read more
රියදුරු රහිත ලොව පළමු මෝටර් රථය අවුඩි සමාගමෙන්colombotoday13 March 2016 by colombotoday13 March 20160 මෝටර් රථ වෙළෙදපොළට දවසින් දවස එක එක මාදිලියේ මෝටර් රථ එනවා. ඒත් ඒ මෝටර් රථ වල වෙනස් වෙන්නේ පොඩි පොඩි තාක්ෂණික මෙවලම් වලින් නැත්නම් ඉන්ධන... Read more
ලොව දියුණුම ගුවන් ආරක්ෂණ පද්දතිය රුසියාව ඉරානයට දෙයිcolombotoday11 March 2016 by colombotoday11 March 20160 රුසියාවේ නිෂ්පාදිත S-300 ගුවන් ආරක්ෂණ පද්දතිය මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විට ඉරානයට ලබා දෙන බව රුසියව නිවේදනය කර සිටියා. මෙම ආරක්ෂණ පද්ධතිය 2015 වසරේදී... Read more
මුස්ලිම් ජාතිකයෙකු යෑයි සිතා ඇමරිකාවේදී හිමිනමකට පහර දීලාcolombotoday11 March 2016 by colombotoday11 March 20160 මුස්‌ලිම් ජාතිකයකු යෑයි සිතා ඇමරිකාවේ ඔරිගන් ප්‍රදේශයේදී බෞද්ධ භික්‍ෂුවකට ප්‍රහාරයක් එල්ල වී ඇත. තොසෙන් සැම්සන් නම් මේ භික්‍ෂුව සිය වාහනය නවත්වා බල්ලන්ට ව්‍යායාම් ලබා දෙද්දී... Read more
අවුන් සාන් සුකීට මෙවරත් මියන්මාරයේ ජනපති ධූරය අහිමි වෙයිcolombotoday11 March 2016 by colombotoday11 March 20160 මියන්මාරයේ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය, එම පක්ෂයේ නායකත්වය දරණ අවුසාන් සුචී මහත්මියව ජනාධිපති ධූරය සඳහා නම් කර නොමැති බව වාර්තා... Read more
ආගමික සහජීවනය ගැන හොයන්න ආ ඇමරිකානුවන්ට ඉන්දියාවේ දොර වසයි… අපේ වැඩ අපි බලාගන්නම් කියා වීසා කැන්සල් කරයිcolombotoday5 March 2016 by colombotoday5 March 20161 අන්තර් ආගමික සහජීවනය පිළිබද සොයා බැලීම සදහා පැමිණිමට නියමිතව සිටි ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය නියෝජිතයන් පිරිසකට වීසා බලපත්‍ර නිකුත් කිරීම ඉන්දීය රජය විසින් අත්හිටුවා තිබෙනවා.... Read more