ප්‍රහාරයකට කුරුමාණම් ඇල්ලූ ඉස්ලාම් ත්‍රස්තයෝ 8ක් සිංගප්පූරුවේදී අල්ලයි
සිංගප්පූරුවේ සිට බංග්ලාදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කළ පුද්ගලයන් අට දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිංගප්පූරු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙන්වාදෙන පරිදි පසුගිය මාර්තු මාසයේදී...