රුසියානු න්‍යෂ්ඨික නෞකා බලඇණියක් බ්‍රිතාන්‍යයට කිට්ටු කරයි.. ඉංග්‍රීසි ඕඩය ගිනියම්!colombotoday22 October 2016 by colombotoday22 October 20160 IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහි සටන වේගවත් කිරීම සඳහා සිරියාව කරා පැමිණෙන රුසියානු යුද නෞකා පෙළ අද දිනයේදී ඉංග්‍රීසි ඕඩය පසුකරමින් පවතින බව විදෙස් වාර්තා... Read more
70 වසරක් තායිලන්තය පාලනය කල භූමිබෝල් රජු දිවියෙන් සමුගනීcolombotoday14 October 2016 by colombotoday14 October 20160 වසර 70ක් රාජකීය සිහසුන දැරූ භූමිබෝල් අදුල්යාදේජ් රජු තායිලන්තය තුළ සිදුවූ විවිධ දේශපාලන හැලහැප්පීම් මාධ්‍යයේ වුවද, ජනතාවගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වෙමින් ඉන්ද්‍ර කීලයක් සේ නැගී... Read more
ජයලලිතාට අසාධ්‍යයි.. නරක ආරංචියක් ලැබුණොත් සිය දිවි නසාගන්න ආධාරකරුවන් පිරිසක් සූදානම්ලු !colombotoday13 October 2016 by colombotoday13 October 20160 මහ ඇමතිනී ජයරාම් ජයලලිතා යටතේ පැවති සියලු අමාත්‍යංශ ඇයගේ සමීපතම දේශපාලන සගයකු වන ඕපී පනීර්සේල්වම් වෙත පවරා දෙනු ලැබ ඇතත් තවදුරටත් ඇය සිය ධුරයේ එලෙසම... Read more
අදට දින 16යි.. ජයලලිතා සිහි සුන්ව තවමත් රෝහලේ !colombotoday7 October 2016 by colombotoday7 October 20160 තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් රෝහල් ගතකර අදට (07) දින 16ක් ගතවී ඇතත් තවදුරටත් ඇය සිහිසුන්වම සිටින බවට රෝහල් ආරංචිමාර්ග උපුටා දක්වමින් ඉන්දියාවේ ජනමාධ්‍ය වාර්තා... Read more
ධර්ම දේශනයකට බාධා කළ විදේශිකයෙකුට මියන්මාර් අධිකරණයෙන් දැඩි දඩුවම් !colombotoday7 October 2016 by colombotoday7 October 20160 මියන්මාරයේ බෞද්ධ ධර්ම දේශනාවක් පැවැත්වෙද්දී ශබ්ධ විකාශන යන්ත්‍රයක් විසන්ධි කරන ලද බවට චෝදනා එල්ල වූ ඕලන්ද ජාතිකයෙකුට එරට අධිකරණය විසින් බරපතළ වැඩ සහිතව මාස තුනක... Read more
ඉස්ලාම් ත්‍රස්තයෙක්, බ්‍රසල්ස්හිදී පොලිස් නිලධාරියෙකුගේ බෙල්ල කපා පැන යයිcolombotoday6 October 2016 by colombotoday6 October 20160 බෙල්ජියමේ, බ්‍රසල්ස් අගනුවරදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පිහි ප්‍රහාරයකට ලක්ව ඇති බවත්, මෙය හුදෙකලා ත්‍රස්ත ප්‍රහාරයක් බවට එරට ආරක්ෂක අංශ සැක පළකරන බවත් විදෙස් මාධ්‍ය පවසයි.... Read more
‘මූන්‘ බැස යයි.. UN නව මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් !colombotoday6 October 2016 by colombotoday6 October 20160 අද සිදු කෙරුණු ඡන්ද විමසීමට අනුව එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම්වරයා ලෙස ඇන්ටෝනියෝ ගුටේරස් නම් වී ඇති බව විදෙස් මාධ්‍යා වාර්තා සදහන් කරයි. ඇන්ටෝනියෝ ගුටේරස්... Read more
කෑමට වස මුසු කරලා.. ISIS ලොක්කාට අසාධ්‍යයි !colombotoday5 October 2016 by colombotoday5 October 20160 ISIS ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස පෙනී සිටින අබු බර් අල් බග්දාදි ගේ කෑම වේලකට කිසියම් පිරිසක් වස මුසු කර ඇති බවත්, අයි එස් නායකයා අසාධ්‍ය... Read more
ඉස්ලාමයට අපහාස කළැයි ජෝර්දාන් කිතුණු ලේඛකයෙක් මරා දමයිcolombotoday28 September 2016 by colombotoday28 September 20160 ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ කාටූනයක් තම ෆේස්බුක් ජාලය හරහා බෙදාගත් බව කියන ජෝර්දානයේ ලේඛකයෙකු ඝාතනය කොට තිබේ. නඩු විභාගයට සහභාගිවීමට එරට අගනුවර වන අම්මාන්... Read more
නිව්යෝර්ක් නිව්ජර්සි බෝම්බ පිපිරවූ මුස්ලිම් ජාතිකයන් 5ක් අල්ලයිcolombotoday21 September 2016 by colombotoday21 September 20160 ඇමරිකාවේ නිව්යෝර්ක් සහ නිව්ජර්සි නගරවල සිදුවූ බෝම්බ පිපිරීම් සිද්ධීන් සම්බන්ධයෙන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි එෆ්.බී.අයි. පොලිසිය (19) හෙළිකර ඇත. නිව්යෝර්ක්‌හි බෘක්‌ලයින් ප්‍රදේශයේ මහා මාර්ගයේ... Read more