අසාධ්‍යයයි.. මිය ගියේ නෑ.. ජයලලිතා මියයෑමේ වාර්තා රෝහල ප්‍රතික්ෂේප කරයිcolombotoday5 December 2016 by colombotoday5 December 20160 තමිල්නාඩු මහ ඇමතිනී ජෙයලලිතා ජෙයරාම් මෙනවිය මියගිය බවට පලවන වාර්තා අසත්‍ය බව චෙන්නායිහී ඇපලෝ රෝහල උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබෙනවා. තමින්නාඩු මහ ඇමතිනී ජයලලිතා... Read more
ව්‍යවස්ථා සංශෝධන ජනමතවිචාරණයෙන් අන්ත පරාජයක්.. ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයිcolombotoday5 December 2016 by colombotoday5 December 20160 ඉතාලියේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වෙනුවෙන් පැවැත්වූ ජනමත විචාරණයෙන් අන්ත පරාජයක් ලැබීම හේතුවෙන් එරට වත්මන් අග්‍රාමාත්‍ය මෙට්ටිඕ රෙන්සි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මධ්‍යම... Read more
රට වැසියන් දේශප්‍රේමීන් කරවන තීන්දුවක් ඉන්දීය අධිකරණයෙන් !colombotoday2 December 2016 by colombotoday2 December 20160 අද සිට සියළුම සිනමාහල්වල සෑම දර්ශන වාරයකටම පෙර තිරයේ ජාතික කොඩිය ප්‍රදර්ශනය හා ජාතික ගීය වාදනය කරන ලෙසට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. එයට ගෞරව... Read more
කියුබාවට ජීවය දුන් ෆිදෙල් කස්ත්‍රෝ දිවියෙන් සමුගනීcolombotoday26 November 2016 by colombotoday26 November 20160 කියුබාවේ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ අභවප්‍රාප්ත වී තිබෙනවා. දශක භාගයකට වැඩි කාලයක් කියුබාව පාලනය කළ ෆිදෙල් කැස්ත්‍රෝ 2008 වසරේදී සිය සහෝදරයා වූ රාහුල් කැස්ත්‍රෝ වෙත... Read more
“ට්‍රම්ප්ට අකමැතිනම් ඇමරිකාවෙන් පලයල්ලා !“ අධිකරණ විනිසුරුවරයෙක් සංක්‍රමණිකයන්ට කියයිcolombotoday23 November 2016 by colombotoday23 November 20160 ඩොනල්ඩ් ට්‍රම්ප්ට අකමැති යමෙක් සිටිනවනානම් ඇමරිකාව අතහැර ඔවුන්ට වෙනත් රටවලට යා හැකි බව එරට ෆෙඩරල් මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරයෙක් ප්‍රකාශ කර තිබෙනවා. මෙසේ ප්‍රකාශ කර තිබෙන්නේ... Read more
බහු ආගමික, බහුසංස්කෘතික වාදයට අනාගතයක් නෑ – රුසියානු ඔතර්ඩොක්ස් ප්‍රධානී කිරිල්colombotoday22 November 2016 by colombotoday22 November 20160 බහුසංස්කෘතියකට අනාගතයක් නොමැති බවත්, සංස්කෘතීන් කිහිපයක් එක්කිරීම හෝ ආගම් කිහිපයක් එක්කොට කැලැත්තීම කොක්ටේල් එකකට සමාන කළ හැකි බවත් රුසියාවේ ඕතඩොක්ස් නිකායේ ප්‍රධානී කිරිල් අවධාරණය කරති.... Read more
ජපානය හෙල්ලෙයි.. සුනාමියක්, න්‍යෂ්ටික බලාගාරවලටත් බලපෑම් !colombotoday22 November 2016 by colombotoday22 November 20160 ජපානයේ හොන්සු දිවයින ආශ්‍රිතව රිච්ටර් මාපාංක 7.4ක භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි. ඉන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට සුනාමි රළ ගසා ඇති... Read more
ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් රුසියාව ඉවත් වෙයි !colombotoday17 November 2016 by colombotoday17 November 20160 ජාත්‍යන්තර අපරාධ අධිකරණය තවදුරටත් ස්වාධීන ආයතනයක් නොවන බැවින්, ඒ හා සම්බන්ධ ගිවිසුම්වලින් ඉවත්වීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් එරට අධිකරණ අමාත්‍යාංශයට හා විදේශ අමාත්‍යාංශයට නියෝග කර... Read more
දුරකථනයෙන් අමතා පූටීන් ට්‍රම්ප්ට කියූ දේ !colombotoday15 November 2016 by colombotoday15 November 20160 අමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් අතර දුරකථන සංවාදයක් සිදුව තිබේ. විදෙස් වාර්තා පවසන ආකාරයට මේ දෙදෙනාගෙන් කවර... Read more
වයස 13 දැරිය කසාදයට ගත් මුසල්මානුවෙක් ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට.. බරපතල වැඩ ඇතිව සිරකරයිcolombotoday15 November 2016 by colombotoday15 November 20160 වසය අවුරුදු 13ක දැරියක් ඉස්ලාම් ශරියා නීතියට අනුව විවාහ කරගත් අහම්ඩ් චම්මා නමැති 26 හැවිරිදි පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම... Read more