World හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ට ආයුධ දුන්නේ උතුරු කොරියාව – ඇමෙරිකාව චෝදනා කරයිAdmin13 October 202313 October 2023 by Admin13 October 202313 October 20230 ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන්, ඊශ්‍රායලයට පහර දීමට යොදා ගන්නේ උතුරු කොරියාවෙන් ඔවුන්ට ලැබුණු අවි ආයුධවලින් යැයි ඇමෙරිකාව චෝදනා කරයි. ඇමෙරිකාව එල්ල කරන මෙම චෝදනා... Read more
World ගාසා තීරයේ උතුරු කොටසේ සිටින්නන්ට ඊශ්‍රායලයෙන් පැය 24ක් දෙයිAdmin13 October 202313 October 2023 by Admin13 October 202313 October 20230 ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සියලුදෙනා ඉදිරි පැය 24ක කාලය තුළ ගාසා තීරයේ දකුණු දෙසට යායුතු බව ඊශ්‍රායලය පවසා තිබේ. ඊශ්‍රායලය විසින් ඒ බව නිවේදනය... Read more
World දින 6ක් තුළ බෝම්බ 6000ක් ගාසා තීරයටAdmin13 October 202313 October 2023 by Admin13 October 202313 October 20230 ඊශ්‍රායල – හමාස් යුද්ධය අද හය වැනි දිනටත් ක්‍රියාත්මකයි. ඔක්තෝබර් 7වැනි දා හාමාස් සංවිධානය, ඊශ්‍රායලයට එල්ල කළ සංවිධානාත්මක ප්‍රහාරයත් සමගින් වසර සිය ගණනක ඉතිහාසයක් ඇති... Read more
World ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි ලබා දෙයිAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 ගාසා තීරයට මායිම්ව පිහිටි ඊශ්‍රායලයට අයත් කුඩා නගරවල සිවිල් වැසියන්ට ගිනි අවි ලබා දීමට කටයුතු කරන බව ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටාමාර් බෙන් ග්‍රීව් පවසා... Read more
World හමාස් සාමාජිකයන් සියලු දෙනාට මරණය බව ඊශ්‍රායල අගමැති ප්‍රතිඥා දෙයිAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 හමාස් සාමාජිකයන් සියලු දෙනා ඝාතනය කර, ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දමන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රතිඥා දී තිබේ. ‘හමාස් කියන්නේ ගාසි තීරයේ ත්‍රස්තවාදීන්.... Read more
World එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අද ඊශ්‍රායලයටAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් අද (12)දින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් හමුවන බව පලස්තීන විමුක්ති සංවිධානයේ විධායක කමිටුවේ මහලේකම් හුසේන් අල්-ෂෙයික් පවසා තිබේ. පලස්තීන... Read more
World මුළු ලෝකයම අපේ අණට යටයි – හමාස් අණ දෙන නිලධාරියා වීඩියෝවක් නිකුත් කරයිAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 ලෝකය පුරා අණසක පැතිරවීම, තම සංවිධානයේ අරමුණ යැයි හමාස් අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර් මිනිත්තුවක වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ. මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය... Read more
World වසර තුනක් චීනයේ අත්අඩංගුවේ සිටි ඕස්ට්‍රේලියානු නිවේදිකාව නිදහස්Admin11 October 202311 October 2023 by Admin11 October 202311 October 20230 ඕස්ට්‍රේලියානු රූපවාහිනී නිවේදිකාවක් වන Cheng Lei චීනය විසින් නිදහස් කර ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese නිවේදනය කර තිබේ. ඔත්තු බැලීමේ චෝදනාව මත ඇය වසර... Read more
World ගාසා තීරය සමතලා කරන්න ජෙරිකෝ මිසයිල යොදා ගන්නැයි පාලක පක්ෂයේ සාමාජිකාවක් කියයිAdmin11 October 202311 October 2023 by Admin11 October 202311 October 20230 ඊශ්‍රායලය, ගාසා තීරය සමතලා කිරීම සඳහා කිසිඳු අනුකම්පාවක් නොමැතිව ජෙරිකෝ මිසයිල යොදා ගත යුතු බව එරට නෙසට් සභාවේ පාලක පක්ෂයේ සාමාජිකාවක වන රෙවිටාල් ගොට්ලිව් ප්‍රකාශ... Read more
World මෙවර ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකටAdmin10 October 202310 October 2023 by Admin10 October 202310 October 20230 මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් ජාතික ආර්ථික ඉතිහාසඥවරියක වන මහාචාර්ය ක්ලෝඩියා ගෝල්ඩින්ට හිමිවිය. ඒ ඇය කාන්තාවන්ගේ රැකියා සහ වැටුප් වෙනුවෙන් කළ සේවය ඇගයීමට... Read more