ජපානයේ සිය දිවි නසාගැනීමේ කඳුකරයේ දී මිනිසුන් 600 කට නැවත පණ දුන් යුකියෝ ෂීගේcolombotoday10 September 2018 by colombotoday10 September 20180 ජපානයේ සිය දිවි නසාගැනීමේ කඳුකරයේ දී මිනිසුන් 600 කට අධික සංඛයාවක් පෙරළා නැවත ඉන් ගලවාගත් ඔහු, ජපානයේ ටොජින්බෝහි කඳුකරයේ සියදිවි නසා ගැනීමට සූදානම් වන මිනිසුන්ව... Read more
ඉන්දියාව සමලිංගික විවාහ අයිතිය පිළිගනී… ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ තීන්දුවක්colombotoday7 September 2018 by colombotoday7 September 20180 ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ විශේෂ නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ‘සම ලිංගික හා සංක්රාන්තිකයන්ගේ නීතිය’ඉන්දියාව තුළ පිළිගනු ලැබීය. මේ වන විට සමස්ත ඉන්දියාව පුරා මෙම නීතියට... Read more
ජාතික ආරක්ෂාව සලකා “චයිනා මොබයිල්“ සමාගමට ඇමරිකාවේ දොර වසයිcolombotoday5 July 2018 by colombotoday5 July 20180 ලෝකයේ විශාලතම දුරකථන සේවා සමාගම වශයෙන් පවත්නා “චයිනා මොබයිල්” ආයතනයට ඇමෙරිකා එක්සත් ජනපදයෙහි සේවා පවත්වාගෙන යෑමට ඉඩ දීමේ අවශ්‍යතාවක් නැතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ... Read more
ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ලොක්කාගේ පුතාත් මරුටcolombotoday5 July 2018 by colombotoday5 July 20180 ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ නායකයා වන අල් බග්දාදිගේ පුත් අල් බද්රි ජීවිතක්ෂයට පත්ව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. සිරියාවේ හෝම්ස් ප්‍රදේශයේ සිදුකරන මෙහෙයුමේදී මොහු මියගොස්... Read more
කාන්තාවන්ට අනතුරුදායකම රට ඉන්දියාව.. ඇමරිකාව 10 වැනි තැනටcolombotoday30 June 2018 by colombotoday30 June 20180 ලෝකයේ රටවල් අතරින් කාන්තාවන්ට වඩාත්ම අනතුරුදායක රට බවට අපේ අසල්වැසි ඉන්දියාව පත් වී තිබේ. මේ බව සඳහන් වන්නේ තොම්සන් රොයිටර්ස් පදනම නමැති ආයතනයක් විසින් පවත්වන... Read more
රජයේ අරමුදල් ගිණුමට ආවේ කොහොමද? හිටපු අගමැති ‘දන්නේ නෑ’ කියයිcolombotoday28 June 2018 by colombotoday28 June 20180 ලොව කොතැන වුවත් රටක ජනතාව නායකයකු තෝරා පත්කර ගන්නේ රටත්, ජනතාවත් රැකගනියි කියන බලාපොරොත්තුවෙනි. විය යුත්තේ නම් රටක නායකයකු තම රටත් ජනතාවත් තම දිවි පරදුවට... Read more
මානව හිමිකම් කවුන්සිලය දේශපාලන අශූචි වළක් – ඇමරිකාව UN මානව හිමිකම් කොමිසම කුඩුපට්ටම් කරයිcolombotoday21 June 2018 by colombotoday21 June 20180 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිගු කලක් තිස්සේ මානව හිමිකම් අවභාවිත කරන්නන්ගේ ආරක්ෂකයකු සහ දේශපාලන පක්ෂපාතීත්වයේ අසූචි වළක් බවට පත්වෙමින් ඇතැයි මානව හිමිකම් කොමිසමේ ඇමෙරිකානු... Read more
ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වෙයිcolombotoday20 June 2018 by colombotoday20 June 20180 ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග අද (19) සඳහන් කළේය. ජීනිවා පදනම් කරගනිමින් ක්‍රියාත්මක... Read more
වසර දහසකට වඩා පැරණි අප්‍රිකාවේ යෝධ බයෝබැබ් ගස් අභිරහස් ලෙස මියයයි..colombotoday15 June 2018 by colombotoday15 June 20180 අප්‍රිකාවේ සවානා වනාන්තරයේ සලකුණ ලෙස හඳුන්වන ‘බයෝබැබ්’ (Baobab) ගස් අබිරහස් ලෙස මිය යමින් පවතී. පසුගිය දොළොස් වසර පුරා පැරණිතම සහ විශාලතම අප්‍රිකානු බයෝබැබ් ගස් බොහෝමයක්... Read more
කරුණු 4කින් යුත් ට්‍රම්ප්-කිම් ප්රඥප්තියට අත්සන් තබයි…colombotoday12 June 2018 by colombotoday12 June 20180 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර අද සිංගප්පූරුවේදී පැවති ඓතිහාසික හමුවේදී දෙපාර්ශවය අතර කරුණු හතරකින් යුත් ප්‍රඥප්තියකට අත්සන් කර තිබේ.... Read more