ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයිcolombotoday24 March 2020 by colombotoday24 March 20200 කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ඉතාලිය තුළ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 6077ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගතවූ පැය 24 තුළ පමණක් ඉතාලියෙන් වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 601කි.... Read more
මියන්මාරයෙන් පළමු රෝගීන් දෙදෙනා වාර්තා වෙයිcolombotoday24 March 2020 by colombotoday24 March 20200 මිලියන 50 කට වඩා වැඩි ජනගහනයක් සහිතව මේ දක්වා කොවිඩ් 19 රෝගීන් වාර්තා නොවූ මියන්මරයෙන් පළමු රොගීන් දෙදෙනා වාර්තා වී තිබේ. මෑතකදී එක්සත් ජනපදයට සහ... Read more
සුඩානයටත් ඇඳිරි නීතිය පනවයිcolombotoday23 March 2020 by colombotoday23 March 20200 කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා සුඩානයේ රටපුරා ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවා තිබේ. රාත්‍රී 8.00 ට ආරම්භ වන ඇඳිරි නීතිය පසුදා අළුයම 6.00... Read more
කොවිඩ්-19 නිසා ඉතාලියේ වෛද්‍යවරු 23ක් මරු දකීcolombotoday23 March 2020 by colombotoday23 March 20200 කොරෝනා වෛරස වසංගතය පැතිරීම ආරම්භ වූ දින සිට ඉතාලියේදී මියගිය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සම්මේලනය පවසයි. මෙසේ මියගිය වෛද්‍යවරුන් 23... Read more
ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව පහළොස්දහස ඉක්මවයිcolombotoday23 March 2020 by colombotoday23 March 20200 කොරෝනා (COVID-19) වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15,303 දක්වා ඉහළ ගොස් තිබේ. ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාව 350,457ක් වන අතර, ඉන් 100,354 සුවය ලබා... Read more
ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයිcolombotoday23 March 2020 by colombotoday23 March 20200 ඉන්දියාව අද (23) මධ්‍යම රාත්‍රියේ සිය සියලු අභ්‍යන්තර මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ඉන්දීය රජය නිවේදනය කරයි.... Read more
කොරෝනා නිසා මුලු කුවේටයටම ඇඳිරිනීතියcolombotoday23 March 2020 by colombotoday23 March 20200 මැදපෙරදිග ධනවත් රටක් වන කුවේට් රාජ්‍යයටද මේ වන විට කොරෝනා භීතිය බෙහෙවින් දැනී ඇත. මේ වනවිට කොරෝනා රෝගීන් 180 පමණ වාර්තා වී ඇති අතර මරණ... Read more
පකිස්ථානයේ ප්‍රථම කොරෝනාෙ ආසාදිතයා මරුටcolombotoday23 March 2020 by colombotoday23 March 20200 පකිස්ථානයෙන් ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය වාර්තා වී තිබේ. වයස අවුරුදු 50ක් වන මෙම පුද්ගලයා සවුදි අරාබියේ වන්දනාවේ ගොස් සිට මාර්තු මස 9 වන දින... Read more
ජපානයෙන් එක් දිනකදී වැඩිම මරණ වාර්තා වෙයිcolombotoday23 March 2020 by colombotoday23 March 20200 ඉරිදා දිනයේදී ජපානය තුළ කොරෝනා වයිරසය හේතුවෙන් මරණ 5 ක් වාර්තා වූ අතර මේ දක්වා ජපානයෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව එය වෙයි.... Read more
එමිරේට්ස් ගුවන් සමාගම සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයිcolombotoday22 March 2020 by colombotoday22 March 20200 ලොව පුරා රටවල් රැසක් මේ වන විට මුහුණ දී සිටි කොරෝනා වෛරසය හේතුවෙන් සිය ගුවන් සේවාවට අයත් සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය තීරණය... Read more