භූතානයේ සිසුන් පිරිසක් රැගෙන යෑමට විශේෂ ගුවන් යානයක් කටුනායකටcolombotoday30 March 2020 by colombotoday30 March 20200 ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි භූතාන ජාතික සිසුන් 86 දෙනෙකු රැගෙන යෑම සදහා එරට සිට විශේෂ ගුවන් යානයක් අද(30) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්... Read more
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1000 ඉක්මවයිcolombotoday30 March 2020 by colombotoday30 March 20200 ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,160 දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 31 කි. පුද්ගලයින් 98 දෙනෙකු සුවය ලබා සිටින... Read more
ඉදිරි මාස හතරේදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකාවේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කියයිcolombotoday29 March 2020 by colombotoday29 March 20200 ඉදිරි මාස හතර ඇතුළතදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කරන ලද දත්ත විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත.... Read more
ගතවු පැය24 දී ස්පාඤ්ඤයේ කෙරෝනා මරණ 838 ක්colombotoday29 March 2020 by colombotoday29 March 20200 කොරෝනා වයිරසය හේතුවෙන් ගෙවීගිය පැය 24 දී ස්පාඤ්ඤයේ මරණ 838ක් සිදුව ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (29) වාර්තා කළේය. ඒ අනුව ඊයේ පස්වරු 4 වනවිට කොරෝනා වයිරසය හේතුවෙන් ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මරණ ගණන 6,528ක් විය. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 78,797ක් දක්වා ඉහළ ගොස් ඇත. දිනක් ඇතුළත ආසාදිතයන්ගේ ගණන සියයට 9.1කින් ඉහළ... Read more
කොරෝනා අස්සේ උතුරු කොරියාව යලිත් මිසයිල යවතිcolombotoday29 March 2020 by colombotoday29 March 20200 උතුරු කොරියාව කෙටිදුර බැලස්ටික් මිසයිල දෙකක් ගුවන්ගතකර ඇතැයි දකුණු කොරියාව පවසයි. මෙම මිසයිල අද(29), උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් සාගරය දෙසට යොමුකර තිබේ. දකුණු කොරියානු... Read more
රුසියාවේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වේ.colombotoday29 March 2020 by colombotoday29 March 20200 රුසියාවේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංක්‍යාව ඊයේ (28 සෙනසුරාදා) දින වාර්තා වෙනවා. ඊයේ දින රෝගීන් 228 ක් තහවුරු වී ඇති අතර ඒ... Read more
ලෝකයේ කොරෝනා ආසාධිත ප්‍රමාණය 664,192 දක්වා ඉහලට. පුද්ගලයින් 30,888 ක් මරණයට පත් වේ.colombotoday29 March 2020 by colombotoday29 March 20200 ලෝකයේ කොරෝනා ආසාධිත ප්‍රමාණය 664,192 දක්වා ඉහලට. පුද්ගලයින් 30,888 ක් මරණයට පත් වේ. මේ වන විට ලොවපුරා කොරෝනා අසාධිතයින් ප්‍රමාණය 664,192 දක්වා වැඩිවී තිබෙන අතර... Read more
ලොව පුරා සේවය කරන එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ 86 කට කොරෝනාcolombotoday29 March 2020 by colombotoday29 March 20200 ලොව පුරා සේවයේ යෙදී සිටින එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ 86 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමගම බොහෝ එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල... Read more
පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා මරණ 410 ක්colombotoday28 March 2020 by colombotoday28 March 20200 ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව කොරෝනා වයිරසය හේතුවෙන් ගෙවීගිය පැය 24 දී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මරණ 410 ක් වාර්තා වේ. ඒ අනුව, ගෝලීය වසංගතයක්... Read more
ආසාදිතයකුට රහසින් ප්‍රතිකාර කළ උස්බෙකිස්තානු වෛද්‍යවරයෙකුත් මියයයිcolombotoday28 March 2020 by colombotoday28 March 20200 කොරෝනා වයිරස රෝගියෙකුට රහසිගතව ප්‍රතිකාර කළ උස්බෙකිස්තාන වෛද්‍යවරයෙකු කොරෝනා රෝගය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබේ. මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි වෛද්‍යවරයෙකි. මෙම වෛද්‍යවරයා රෝගය ආසාදනය වීමෙන් පසු... Read more