ඉරානය මුහුදේ කල යුධ අභ්‍යාසයක් වරදී – නැවියන් 19 ක් මරුටcolombotoday12 May 2020 by colombotoday12 May 20200 ඉරානය ගල්ෆ් මුහුදේ කල යුධ අභ්‍යාසයක් අතරතුරදී එරක යුධ නැවක් විසින් එල්ල කල මිසයිල ප්‍රහාරයක් එරට තවත් යුධ නැවකට අත් වැරදීමකින් එක්ක කර ඇති අතර... Read more
සීමා ලිහිල් කල චීනයේ නගර කිහිපයකින් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි.colombotoday12 May 2020 by colombotoday12 May 20200 චීනයේ සීමා ලිහිල් කිරීමෙන් පසු නගර කිහිපයකින් නැවතත් කොරෝනා වයිරස රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. කොරෝනා වයිරස රෝගීන් මුලින්ම වාර්තා වූ වුහාන්... Read more
ඇමරිකානු උප ජනාධිපතිගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුටත් කොරෝනා අසාදනය වෙලාcolombotoday9 May 2020 by colombotoday9 May 20200 ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ඊයේ (08දා ) කොරෝනා වෛරස් ආසාදිතයෙකු බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි සී එන් එන් ප්‍රවෘත්ති සේවය... Read more
කුවේටය සම්පුර්ණයෙන් වසා දැමීමට තීරණයක්colombotoday8 May 2020 by colombotoday8 May 20200 මාස කිහිපයක් දිනෙන් අඩක් පමණක් ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කල කුවේට් රාජ්‍යය මැයි 10 වන දින එනම් ඉරිදා දින සවස 4 සිට සම්පූර්ණ ලොක් ඩවුන් ක්‍රියාවලියක්... Read more
ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනාcolombotoday8 May 2020 by colombotoday8 May 20200 ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍ය ෆෙරෝසුදීන් ෆෙරෝස්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට බලධාරීහු අද (8) ප්‍රකාශ කළහ. පසුගිය දින කිහිපයේදී අමාත්‍යවරයා රෝග ලක්ෂණ පෙන්නුම් කළ බව... Read more
ඉන්දියාව දින 40 කට පසු සීමා ලිහිල් කරයිcolombotoday5 May 2020 by colombotoday5 May 20200 දින 40කට පසු ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ‘ලොක්ඩවුන්’ සීමා ඉවත් කිරීමත් සමඟ සිය ගණනක් සුරාසල් ඉදිරියේ පෝලීම් ගැසී සිටින අයුරු දක්නට ලැබිණි. ‘නව කොරෝනා වයිරසය’ හෙවත්... Read more
බංග්ලාදේශ පොලිසියේ 854 දෙනෙකුට කොරෝනා. 5 දෙනෙක් මරුටcolombotoday4 May 2020 by colombotoday4 May 20200 මේ වනවිට බංගලාදේශ පොලිස් නිලධාරීන් 854 දෙනෙකුට නව කොරෝනා වෛරසය වැළඳී ඇති අතර පසුගිය පැය 24 තුළ පමණක් 113 දෙනෙකු පමණ වාර්තා වෙන බව විදෙස්... Read more
කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 35 පන්නයි.colombotoday4 May 2020 by colombotoday4 May 20200 ලොව පුරා කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 35 ඉක්මවා තිබේ. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව එම සංඛ්‍යාව 3,506,924 ක් ලෙස දැක්වේ.... Read more
මැරුණා යැයි කී කිම් ජෝන් උන් කර්මාන්ත ශාලාවක් විවෘත කරයිcolombotoday2 May 2020 by colombotoday2 May 20200 දින 20 කට පසු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ප්‍රසිද්ධියේ පෙනී සිටිය බව එරට මාධ්‍ය වාර්තා කරයි. පොහොර කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින්... Read more
ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 34 ඉක්මවයිcolombotoday2 May 2020 by colombotoday2 May 20200 ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,401,318 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව 1,131,452ක්. ලොව වැඩිම... Read more