World හමාස් – ඊශ්‍රායල් ගැටුම් මුල් කර ගනිමින් කැනඩාවේ යුදෙව් පාසල් දෙකකට වෙඩි ප්‍රහාරAdmin10 November 202310 November 2023 by Admin10 November 202310 November 20230 ගාසා තීරයේ දරුණුවට සිදුවන හමාස් – ඊශ්‍රායල් ගැටුම් මේ වනවිට ලොව විවිධ රටවලට පැතිර යමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එහි ආසන්නතම සිදුවීම... Read more
World පලස්තීන වැසියන්ට පිටවන්න පැය 4ක් පහර නොදෙන්න ඊශ්‍රායලය එකඟ වෙයිAdmin10 November 202310 November 2023 by Admin10 November 202310 November 20230 උතුරු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට, ආරක්ෂිතව පිටවී යෑමට ඉඩ සලසා දෙමින්, සෑම දිනකම පැය 4ක්, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමෙන් වැලැකී සිටින බව ඊශ්‍රායලය පවසා... Read more
World රුසියාව ඩීසල් සහ ගැසොලින් අපනයනයට පනවා ඇති බාධක ඉවත් කරයිAdmin10 November 202310 November 2023 by Admin10 November 202310 November 20230 ඩීසල් සහ ගැසොලින් අපනයනය සඳහා පනවා ඇති සියලු බාධක ඉවත් කිරීමට රුසියානු බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාද්‍ය පවසයි. රට අභ්‍යන්තරයේ ඉන්ධන මිල නොසිතූ... Read more
World දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 43කට වෙන්දේසි වෙයිAdmin9 November 20239 November 2023 by Admin9 November 20239 November 20230 ජිනීවාහි වෙන්දේසියකදී ඉතා දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 43.8 මුදලකට වෙන්දේසි වී තිබේ. එය වෙන්දේසි ඉතිහාසයේ මෙතෙක් අලෙවි වී ඇති “විශාලතම අභ්‍යන්තර දෝෂ රහිත විසිතුරු... Read more
World නවදිල්ලියේ වායු දූෂණය මඩින්න කෘත්‍රිම වැසිAdmin9 November 20239 November 2023 by Admin9 November 20239 November 20230 නවදිල්ල අගනුවර වාතය පිරිසුදු කිරීමේ අරමුණින්, ලබන 20සහ 21යන දිනවල නවදිල්ලි අගනුවරට කෘත්‍රිම වැසි ඇද හැලීමට සැලැස්වීමට දිල්ලි ප්‍රාන්ත රජය සූදානම් වෙයි. දිල්ලි මහ ඇමැති,... Read more
World G7 ගාසාවේ මානුෂීය විරාමයට සහය දක්වයිAdmin8 November 20238 November 2023 by Admin8 November 20238 November 20230 එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු G7 රටවල් සමූහය ප්‍රකාශයක් නිකුත් කරමින් ගාසා තීරයේ මානුෂීය විරාමයන් සහ කොරිඩෝවට සහාය දෙන බව පවසා තිබේ. ටෝකියෝ නුවරදී... Read more
World ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක්Admin8 November 20238 November 2023 by Admin8 November 20238 November 20230 ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබේ. ඉන්දුනීසියානු බලධාරීන් සඳහන් කරන්නේ, එය රික්ටර් මාපකයේ 7.2ක ප්‍රබලත්වයකින් සටහන්වූ බවය. ඒ සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීමක්... Read more
World ඊශ්‍රායල හමුදා ගාසා තීරය දෙකට කඩයිAdmin6 November 20236 November 2023 by Admin6 November 20236 November 20230 ඊශ්‍රායල හමුදා ගාසා තීරය තුළ සිය මෙහෙයුම් වැඩිකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට ඊශ්‍රායල හමුදාව ගාසා සිටි හි දකුණු වෙරළ තීරය දක්වා... Read more
World ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයිAdmin6 November 20236 November 2023 by Admin6 November 20236 November 20230 දිනෙන් දින ඔඩුදුවන ඊශ්‍රායල හමාස් අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වී තිබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙසේ රැස්වූයේ එක්සත් අරාබි එමිරේට්ස්... Read more
World ඊශ්‍රායල හමුදාව ගාසා වට කර හමාස් සටන්කාමීන් සොයා නගර පීරයිAdmin3 November 20233 November 2023 by Admin3 November 20233 November 20230 ඊශ්‍රායල හමුදාව මේ වනවිට ගාසා තීරයේ ගාසා නගරය වට කරමින්, හමාස් සටන්කාමීන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙයි. ‘අප දැන් ඉන්නේ යුද්ධයේ උච්ඡතම ස්ථානයේ. අපගේ... Read more