රෝගියකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යමින් සිටි අයෙකු පිහියෙන් ඇන කපා දැමු රෝහල් සේවකයා
රෝගියකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යාමේදී අතරමගදී ඇතිවූ බහින්බස් වීමකින් පසු මීගමුව රෝහලේ එක් උපස්ථායක සේවකයකු විසින් තවත් අයෙකු පිහියකින් කපා තුවාල කර තිබෙන බව වාර්තා...