එජාප ව්‍යවස්ථාව අනුව රනිල්ගේ නායක්වය අහෝසියි… ඔහු මියයන තුරු නායකත්වයේ ඉන්න හදනවා…colombotoday12 November 2018 by colombotoday12 November 20180 එක්සත් ජාතික පක්ෂයේ නායක ධූරය වසර තුන හමාරක් ඉක්ම යාමට පෙර කැඳවූ හදිසි මහමැතිවරණයත් සමගම අහෝසි වී ගිය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්... Read more
හිටපු මන්ත්‍රීන් 50කුත් සමග අගමැති මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී…colombotoday11 November 2018 by colombotoday11 November 20180 අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගත්තේය. ඒ සමගම ශ‍්‍රීලනිප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50ක් පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ... Read more
සජිත් හම්බන්තොට අතහැර කොළඹින් මැතිවරණයට….colombotoday11 November 2018 by colombotoday11 November 20180 එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය අතහැර ඉදිරි මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඊයේ සවස රාජගිරිය ප්‍රදේශයේ පැවති ඒ... Read more
රවීගේ දියණිය රහස් පොලීසියට කැඳවයිcolombotoday9 November 2018 by colombotoday9 November 20180 රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමති රවී කරුණානායක ගේ දියණිය වන ඔනෙලා කරුණානායකට සියලු ලේඛන සහිතව ලබන සදුදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස... Read more
සමන්කුලම බෞද්ධ සිද්ධස්‌ථානය ටී.එන්.ඒ. පිරිසක් ආක්‍රමණය කරලාcolombotoday9 November 2018 by colombotoday9 November 20180 වවුනියාවේ සමන්කුලම බෞද්ධ සිද්ධස්‌ථානය අයත් වන්නේ හින්දු ආගමට බව පවසමින් 7 දා මහ වැසි මැද දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් පිරිසක් එම ස්‌ථානය ආක්‍රමණය කොට තිබේ.... Read more
ජනතා විමුක්ති පෙරමුණේ සහය හිටපු අගමැති රනිල්ටcolombotoday2 November 2018 by colombotoday2 November 20180 පාර්ලිමේන්තුවේ බහුතර බලය විමසා බැලීමේ අවස්ථාවකදී ජනතා විමුක්ති පෙරමුණේ සහය එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට පක්ෂව ලබාදීමට තීරණයක් ගෙන ඇති බවට අරලියගහ... Read more
ජනපතිගේ ඉල්ලීමක් අගමැති මහින්ද ඉවත දමයිcolombotoday2 November 2018 by colombotoday2 November 20180 ඒකාබද්ධ විපක්ෂය සහ පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හෝ ඇමතිධුර භාරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කරන ලද ඉල්ලීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා... Read more
අවුරුදු 200කට කලින් මම වන්නි හත්පත්තුවෙන් පැනලා ගියා – අගමැති රනිල් වික්‍රමසිංහcolombotoday15 October 2018 by colombotoday15 October 20180 “ඇහැටුවැව දියුණු ප්‍රදේශයක්. මේ වන්නි හත්පත්තුවට අයිති ප්‍රදේශ. මමත් ආවේ වන්නි හත්පත්තුවෙන්. අවුරුදු 200කට කලින් පැනලා ගියා.” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කුරුණෑගල ඇහැටුවැව ප්‍රදේශයේ දී... Read more
අභිරහස් මිල සුත්‍රයෙන්, පෙබරවාරි දක්වා තෙල් මිල ඉහළට !colombotoday14 October 2018 by colombotoday14 October 20180 මෙම වසර අවසාන වන තෙක් මෙන්ම ලබන වසරේද පෙබරවාරි මාසය වන තෙක් අඛණ්ඩව මාසයක් පාසා තෙල් මිල ඉහළ යෑම සිදුවන බවට ආණ්ඩුව විසින් මේ වන... Read more
අයවැයේදී ආණ්ඩුව පෙරලීම – විකල්ප අයවැයක් සැදීම PB ජයසුන්දරට පවරලා !colombotoday7 October 2018 by colombotoday7 October 20180 මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා මේදිනවල 2019 වර්ෂය සඳහා අයවැය ලේඛනයක් කෙටුම්පත් කරමින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගයකින් ‘නිව්ස් ටියුබ්’... Read more