ඩිල්ෂි කුමාරසිංහ මීටර් 800 ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයිcolombotoday9 April 2021 by colombotoday9 April 20210 කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් අද (9)දින පිහිටුවා තිබේ. ඒ, ඩිල්ෂි කුමාරසිංහ විසින්. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ජාතික මලල ක්‍රීඩාවලියට සුදුසුකම්... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුවටcolombotoday7 April 2021 by colombotoday7 April 20210 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඊයේ කෝප් කමිටුවට කැඳවා තිබුණි. ඒ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟයි. නමුත් ශ්‍රී ලංකා... Read more
සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කරයිcolombotoday2 April 2021 by colombotoday2 April 20210 පසුගිය දා කොවිඩ් -19 ආසාදිත බවට තහවුරු වු ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් ව රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු... Read more
ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්colombotoday26 March 2021 by colombotoday26 March 20210 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස නැවත වරක් චමින්ද වාස් පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා සඳහන් කරයි. ඊයේ... Read more
මංගල ටෙස්ට් තරගයේදීම පැතුම් නිස්සංකගෙන් වාර්තාගත ශතකයක්colombotoday25 March 2021 by colombotoday25 March 20210 තම මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කළ සිව්වන ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පැතුම් නිස්සංක පත්විය. ඒ, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදි... Read more
ක්‍රිකට් තරඟ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට ළගදීම අවස්ථාවcolombotoday24 March 2021 by colombotoday24 March 20210 බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලියේ සිට ක්‍රිකට් තරඟ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි. ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්... Read more
මේ ජයග්‍රහණයේ අරමුණ ශ්‍රී ලංකා ක්‍රිකට් පහළට දැමීම නොවේ – මවුබිමට පා තබමින් සනත් කී කතාවcolombotoday23 March 2021 by colombotoday23 March 20210 අවශ්‍ය අවස්ථාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සහාය දැක්වීමට තමන් සුදානම් බව හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පවසනවා. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග මව්බිමට පැමිණි අවස්ථාවේ... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවයිcolombotoday22 March 2021 by colombotoday22 March 20210 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අප්‍රේල් 06 වනදා යළිත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. එම ආයතනය පසුගිය පෙබරවාරි 11 වනදා කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී එහි නිලධාරීන්... Read more
වෙරළ වොලිබෝල් පාඨමාලාවකට අයැදුම්පත් කැඳවයිcolombotoday18 March 2021 by colombotoday18 March 20210 ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ වෙරළ වොලිබෝල් උපදේශක පින්ලන්ත ජාතික ඔයිලන්ඩ් රම්ඩෝ මහතා විසින් මෙහෙයවනු ලබන වෙරළ වොලිබෝල් අදියර 6-1 පාඨමාලාව ආරම්භ කිරීමට සූදානම් වෙනවා. ඒ සඳහා... Read more
එක්දින තරගාවලිය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්. ධනුෂ්කට විනය චෝදනාcolombotoday16 March 2021 by colombotoday16 March 20210 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ පැනවීමට ICCය පියවර ගෙන තිබේ. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ නිමා වූ තුන්වන එක් දින තරගයේදී මන්දගාමී පන්දුවාර වේගයක්... Read more