සංගාගේ නමත් ශ්‍රේෂ්ඨතම නම් අතරටcolombotoday14 June 2021 by colombotoday14 June 20210 ICC Hall of Fame හෙවත් ශ්‍රේෂ්ඨතම නම් අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර ගේ නමත් ඇතුළත් කර තිබේ. ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ... Read more
පක්ෂය එපා කියද්දී රතන හිමි වරාය නගර පනතට ඡන්දය දී ඇත්තේ කුමන්ත්‍රණයකටcolombotoday11 June 2021 by colombotoday11 June 20210 ගතවුණු මාස හයක කාලය තුළ අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රීධූරය දැරූ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේහැට හත්දාහක් ඡන්දය දීපු ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරන්න සමත් වුණා ද?... Read more
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 28දා ලංකාවටcolombotoday11 June 2021 by colombotoday11 June 20210 එක්දින ක්‍රිකට් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ඉන්දීය කණ්ඩායම මෙම මස 28... Read more
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට නව පුහුණුකරුවෙක්colombotoday5 June 2021 by colombotoday5 June 20210 ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, අදාළ... Read more
නිලූක කරුණාරත්නට නැවතත් ඔලිම්පික් වරම්.colombotoday3 June 2021 by colombotoday3 June 20210 බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්නට අවස්ථාව හිමි ව තිබේ.ඔහු මීට පෙර 2012 සහ 2016 වසරවලදී ඔලිම්පික්... Read more
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8ක් ඔලිම්පික් යවන්න වියදම දෙකෝටි විසි ලක්ෂයයි.colombotoday31 May 2021 by colombotoday31 May 20210 ටෝකියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල වාර්තා කරන ලද බවට කියන පුවතක් සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව... Read more
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් 6වන එක්දින ශතකය වාර්තා කරයිcolombotoday28 May 2021 by colombotoday28 May 20210 බංග්ලාදේශ කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී සිය එක්දින ක්‍රිකට් දිවියේ 6වන ශතකය වාර්තා කිරීමට කුසල් පෙරේරා අද (28)දින සමත් විය.... Read more
ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කරයිcolombotoday25 May 2021 by colombotoday25 May 20210 පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ. මලල ක්‍රීඩා සංගමය පවසන්නේ,... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය නැවතත් ශම්මි සිල්වාටcolombotoday20 May 2021 by colombotoday20 May 20210 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරී පත්ව තිබේ. 2021 වසරේ සිට 2023 වසර දක්වා වු වසර දෙකක... Read more
ඩිවිලියස් ජාත්‍යන්තර පිටියටත් සමු දෙයිcolombotoday19 May 2021 by colombotoday19 May 20210 මේ වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව ඇති 20-20 ලෝක කුසලානය සඳහා නැවත පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටි දකුණු අප්‍රිකානු හිටපු විශිෂ්ට පිතිකරුවෙකු වන ඒ.බී.ඩිවිලියස්, දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක... Read more