Colombo Today Sports News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට නව පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, අදාළ පත් කිරීම ජුනි මස 01 වැනි දා සිට ක්‍රියාත්මක බවයි.

හෂාන් තිලකරන්ත මහතා මීට පෙර ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ ය.

මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙට් හැරප් මහතා පත් කර ඇත.

හැරප්ගේ සේවා කාලය 2021 වසරේ මැයි මස සිට ඉදිරි වසර 02 ක කාලයක් දක්වා බල පැවැත්වෙනු ඇති.

Related posts

යුපුන් අබේකෝන් පොදු රද මඩුලු මීටර් 100 ලෝකඩ පදක්කම දිනා ගනී

colombotoday

ශ්‍රී ලංකා කණ්ඩායමට මද අස්වැසිල්ලක් ගෙනදෙමින් තිරිමාන්නගෙන් ශතකයක්.

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය උග්‍ර අතට – තේරීම් කමිටුවම අස්වෙයි

colombotoday

නවසීලන්තයේ හොඳම ටෙස්ට් කඩුලු රකින්නා ක්‍රිකට් පිටියෙන් සමුගනී

colombotoday

ශ්‍රී ලංකා දැල්පන්දු ශූරියෝ ආසියානු කිරුළට ළං වෙයි… හොංකාං පරදා අවසාන මහා තරගයට….

colombotoday

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හතකට BPL යන්න අවසර

colombotoday