Category : Colombo Today Local News

Colombo Today Local News

මුහුණු වසා කඩු, පොලු රැගෙන ආ පිරිසකගේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් තරුණියක් මරුට. – දසදෙනෙකු රෝහලේ..

Admin
වවුනියාව තෝනිකල් ප්‍රදේශයේ නිවසකට තියුනු ආයුධ සහ පොලු වලින් පහරදී නිවසට ගිණි තබා එක් අයෙකු මියගොස් දසදෙනෙකු තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුලත් කර තිබේ....
Colombo Today Local News

මුහුදු වෙරලේ දියනැමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්

Admin
පානදුර නල්ලුරුව මුහුදු වෙරලේ දියනැමට ගිය සිව්දෙනෙකු අතරින් පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව, තිදෙනෙකු දිවිගලවාගෙන ඇති බව පානදුර දකුණ පොලීසිය කියයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර,...
Colombo Today Local News

පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000ක්… අනියම් සහ ආදේශක සේවකයින්ට කඩිනමින් පත්වීම්..

Admin
පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් කඩිනමින් ස්ථිර කරන බව රජය පවසයි. ඊට අදාළ තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බව...
Colombo Today Local News

මීගමුව අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

Admin
මීගමුව පොලිස් වසමේ අධිකරණ සංකීර්ණය පිටුපස කලපුවේ කාන්තා මළ සිරුරක් ඇති බවට මීගමුව පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක්...
Colombo Today Local News

ලබන මාසයේ සිට ඉන්ධන වලට උපරිම සිල්ලර මිලක්.. සමාගම්වල අභිමතයට ඉන්ධන අලෙවි කළ හැකි

Admin
ලබන මාසයේ සිට ඉන්ධන සදහා උපරිම සිල්ලර මිලක් නියම කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා සඳහන් කරයි. ඒ අනුව, සමාගම්වලට සිය අභිමතය පරිදි උපරිම...
Colombo Today Local News

යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01වැනිදා සිට

Admin
යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01වැනිදා සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව වෙනුවෙනි. පළමු පන්තියේ මැදිරි...
Colombo Today Local News

බිලියන10ක් ඡන්දෙට සල්ලි නැති ආණ්ඩුව රට කෑම ගේන්න බිලියන 230ක් වැය කරලා

Admin
රුපියල් බිලියන10ක් නැතැයි කියමින් පළාත් පාලන ඡන්දය නොපැවැත්වූ ආණ්ඩුව පසුගිය මාස පහට රුපියල් බිලියන 230ක ආහාර පිටරටින් ගෙනවිත් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල්...
Colombo Today Local News

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

Admin
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අනිසි ලෙස භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් කූට ව්‍යාපාර ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වී තිබේ. ශ්‍රී...
Colombo Today Local News

කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි

Admin
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදී තිබේ. අදාළ විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ සමගි...
Colombo Today Local News

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා පා ගමනකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය සංවිධානය කල විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර ඇත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට විරෝධතා...