Colombo Today Local News සෞඛ්‍ය ලේකම් වෘත්තීය සමිති හදිසියේ කැඳවයිAdmin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (3)දින කැඳවා ඇති වැඩ වර්ජනය පිළිබඳව... Read more
Colombo Today Local News ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයිAdmin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (02)දින කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි රැස්වීමට නියමිතව තිබේ. අද රැස්වීමේදී ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ පුරප්පාඩු ධුර දෙකක් සඳහා පත්... Read more
Colombo Today Local News සයිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගය අද රැගෙන එයිAdmin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 චීනයේ සයිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගය අද (02)දින මෙරටට රැගෙන ඒමට නියමිතය. සයිනොපෙක් පළමු ඉන්ධන තොගය පසුගියදා දිවයිනට පැමිණි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන... Read more
Colombo Today Local News රාජ්‍ය ආයතන 2ක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතටAdmin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 රාජ්‍ය ආයතන 2ක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සහස්යා ඉන්වෙස්මන්ට්... Read more
Colombo Today Local News ජෝසප් ස්ටාලින් රෙගුලාසි කඩ කල නඩුවක් කල් යයිAdmin31 July 202331 July 2023 by Admin31 July 202331 July 20230 ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටර්ලින් මහතා ඇතුලු සැකකරුවන් පිරිසකට එරෙහිව පනවා ඇති නඩුවක් කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(31) දින නියම කර තිබේ. කොරෝනා... Read more
Colombo Today Local News ජපානයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු ජනපති හමුවෙයිAdmin31 July 202331 July 2023 by Admin31 July 202331 July 20230 ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි මහතා සහ සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ මහතා මීට සුළු... Read more
Colombo Today Local News කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා කඳවුර ප්‍රදේශයේදී වාහනයක් ගිනිගනීAdmin31 July 202331 July 2023 by Admin31 July 202331 July 20230 කොළඹ කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා කඳවුර ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර පෞද්ගලික වාහනයක් ගිනි ගෙන ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි. මාර්ගයේ ධාවනය වෙමින් තිබූ නවීණ වාහනයක්... Read more
Colombo Today Local News කුකුළු මස් ආනයනයට අවසර දෙන්න තීරණයක්Admin31 July 202331 July 2023 by Admin31 July 202331 July 20230 කුකුළු මස් ආනයනය කිරීමට අවසර දීමට තීරණය කළ බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (31)දින පැවසීය. එම අමාත්‍යංශයේදී මේ මොහොතේ... Read more
Colombo Today Local News “ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නැහැ” – ආරක්ෂක රාජ්‍ය ඇමති තුර්කියේදී කියයිAdmin31 July 202331 July 2023 by Admin31 July 202331 July 20230 ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නැතැයි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. තුර්කියේ සංචාරයක නිරතව සිටින අතරතුර එරට ආරක්‍ෂක අමාත්‍ය යාසර් ගුලර්... Read more
Colombo Today Local News අනුර ඇතුළු මාලිමාවේ පිරිසකට අධිකරණ නියෝගයක්Admin31 July 202331 July 2023 by Admin31 July 202331 July 20230 කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු එම... Read more