අජිනොමොටෝ (MSG)රසකාරක මාරයා වෙළදපොලෙන් ඉවතටcolombotoday9 March 2016 by colombotoday9 March 20160 ඉදිරි සති දෙකේ දී මොනෝ සෝඩියම් ග්ලුටෝමේට් (එම්.එස්.ජී) රසකාරකය වෙළෙඳපළින් ඉවත් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරයි. ඔහු... Read more
මැති ඇමතිවරුන්ගේ ආශිර්වාදයෙන් රටම භීතියට පත්කරන පාතාලයන් 175කගේ ලයිස්තුවක්colombotoday9 March 2016 by colombotoday9 March 20160 මහ දවල් මිනිස් ඝාතන සිදු කරමින් මුළු රටම භීතියට පත් කරගෙන සිටින පාතාල කල්ලි නායකයන් ඇතුළු පාතාල ලෝකයට සම්බන්ධ අපරාධකාරයන් 175 දෙනකුගේ නම් ලැයිස්තුවක් පාතාල... Read more
ජනපති යෝජනා කරයි.. එස්බී ස්ථීර කරයි.. සන්ධානයේ නව මහලේකම් මහින්දcolombotoday9 March 2016 by colombotoday9 March 20160 එක්සත්ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තනතුරට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත්කෙරිණි. ඊයේ 08 දා පස්වරුවේ රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක... Read more
අසාද් සාලි මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙයිcolombotoday8 March 2016 by colombotoday8 March 20160 මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව මධ්‍යම පළාත් ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් අසාද් සාලි මන්ත්‍රීවරයා පවසයි. ඉන්දියා – ශ්‍රී ලංකා පදනමේ අධ්යක්ෂවරයා ලෙස ජනාධිපති... Read more
වැට් බද්ද 15% තෙක් ඉහළ දමන්න සිදුවුණේ රාජපක්ෂලා රට ණය උගුලක සිරකළ නිසයිcolombotoday8 March 2016 by colombotoday8 March 20160 වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය. එසේ වුවත් ජාතිය ගොඩනැඟීමේ බද්ද වෙනසක් සිදුනොවන... Read more
මම රැකගත්තා.. මහින්ද විනාශ කළා!colombotoday8 March 2016 by colombotoday8 March 20160 චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ බවට ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිස සඳහන් කළද, තමා ඇතුළු සුළුපිරිසක් පක්ෂය රැක නොගත්තා නම් මහින්ද රාජපක්ෂ මහතාට... Read more
සිරගත හිමිවරුන් පස් නමක් යළිත් 20දක්වා රිමාන්ඩ්colombotoday8 March 2016 by colombotoday8 March 20160 හෝමාගම උසාවිභූමිය ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන භික්ෂූන් වහන්සේලා පස් නමක් ලබන 20 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රංග දසනායක මහතා... Read more
වැට් බද්ද සියයට 15 දක්වා අපමණ අගයකින් ඉහළට!colombotoday8 March 2016 by colombotoday8 March 20160 ගෝලීය ආර්ථිකයේ වෙනස්කම් සැලකිල්ලට ගෙන සහ අයවැය පරතරය පියවා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට බදු සංශෝධන කිහිපයක් යෝජනා කර සිටියේය. වැට් බදු... Read more
කොටහේන හින්දු කෝවිලේ මහා ශිවරාත්‍රී පූජාවට ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක්!colombotoday8 March 2016 by colombotoday8 March 20160 කොටහේන බාබර් වීදියේ ශ්‍රී මුත්තුමාරිඅම්මාන් කෝවිලේ මහා ශිව රාත්‍රී දින දේව පූජාව පැවැත්වුණු අවස්ථාවේ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කෝවිලේ ප්‍රකාශකයෙකු Colombotoday වෙත පැවසුවේ ඊයේ 07 දිනට... Read more
ඇමති චම්පිකගේ රියේ හැප්පුණු සංදීපගේ පියා කියන කතාව!colombotoday8 March 2016 by colombotoday8 March 20160 “මට ඕන මොකුත් නොවේ. මගේ දරුවාව සනීප කරගන්නයි. හොඳ ඩොක්ටර් කෙනෙක් ලවා මගේ දරුවාව සනීප කරවලා දෙන්න. මට ඒ ඇති. පාඨලී ඇමැතිතුමා නිකන්වත් මගේ පුතා... Read more