ජවිපෙ නායක අනුර දිසානායකගේ අයර්ලන්ත සවාරියේ තවත් රහස් එළියට.. වීඩියෝව මෙන්න
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා සිදුකල අයර්ලන්ත සංචාරයේ තවත් තොරතුරු ඩබ්ලින් ගුවන්තොටුපොළේදී ඔහු මුණගැසුනු ලාංකිකයෙක් විස්තර කරයි. යුරෝපයේ වෙසෙන වජිර කමල්...