සැප වාහන ඕන.. හිගන්නො වගේ ඉන්න බෑ.. ඇමතිවරුන්ගේ වරප්‍රසාද කපා රට ගොඩනගන්න බෑcolombotoday13 May 2016 by colombotoday13 May 20160 ඇමතිවරු, හමුදාපතිවරු යම් වගකීමක් දරණ පිරිසක් බැවින් ඔවුන්ට සැප පහසු වාහන සහ යම් වරප්‍රසාද හිමිවිය යුතු බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි. රට ගොඩනගනවා යනු... Read more
ප්‍රවාහන අමාත්‍යාංශයේ මහා වංචාවක් ? ටෙන්ඩර් නැතිවම දුම්රිය මැදිරි 160ක් ගන්න යයිcolombotoday13 May 2016 by colombotoday13 May 20160 රජයේ ටෙන්ඩර් පටිපාටියට පිටින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය දුම්රිය මැදිරි 160ක් ප්‍රවාහන අමාත්‍යාංශය මිලදී ගැනීමට කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. ඉන්දීය එක්සිම් බැංකුවේ... Read more
අගමැති ගන්න කාර් දෙක මිලියන 600ක් වුණාට පාඩු නෑ.. බදු ආදායම රජයටයිcolombotoday13 May 2016 by colombotoday13 May 20160 අගමැතිවරාගේ භාවිත සදහා මෝටර් රථ දෙකක් ගෙන්වීම සදහා රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බවත්, එම වාහන මිලදී ගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ කැමැත්ත විමසීමෙන් පසුව... Read more
විජයග්‍රහණ හමුදා පෙළපාලි නෑ.. අඩු වියදම් සංස්කෘතික සංදර්ශනයක් සහ බත්තරමුල්ලේදී රණවිරු සැමරුමක් පමණයිcolombotoday13 May 2016 by colombotoday13 May 20160 ජාතික රණවිරු දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වැනි දා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන... Read more
කාගෙන්වත් අවසර එපා.. ශිවාජිලිංගම් “ජනසංහාර සතිය අරඹයි”. පළමු සැමරුමට පස් දෙනයි.. මහ සැමරුම මැයි 18colombotoday13 May 2016 by colombotoday13 May 20160 උතුරු පළාත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම්ගේ ප්‍රධානත්වයෙන් යුද්ධයෙන් මියගිය අය සැමරීම සදහා ඊයේ යාපනයේදී සමරු උත්සවයක් සංවිධානය කර තිබිණි. “ජන සංහාර සතිය” නමින් මියගියවුන්... Read more
රනිල්ගේ ‘මෙගා පොලිස්’ යල්පැන ගිය එකක්.. ගෝඨාගේ සුපිරි සැළසුමේ මුල් අදියර දැනටමත් ඉවරයි.. යහපාලන ආර්ථික ඔස්තාර්ලා හාන්සියිcolombotoday13 May 2016 by colombotoday13 May 20160 කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි චම්පික රණවක ඇමතිවරයා යටතේ ක්‍රියාත්මක වන මෙගා පොලිස් සැලසුම වර්ෂ 15ක් පමණ පැරණි එකක් බවත්, එය ගෝඨාභය... Read more
ඇමති කබීර් හෂීමිගේ ගෝලයෙකු පැනමා ලැයිස්තු වේ – තවමත් රජයේ ආයතනයක සභාපති.colombotoday13 May 2016 by colombotoday13 May 20160 ආන්දෝලාත්මක පැනමා ලැයිස්ලුවේ නම ඇතුලත් කලුආරචිචිගේ අවන්ති කුමාර ජයතිලක නැමැත්තා මේ වන විට කබීර් හෂීමි ඇමතිවරයාගේ පත් කිරීමක් මත ලංකා බැංකුවට 95.5% කොටස් හිමි 9... Read more
ජනපති දිවුරුමට ජනතා විරෝධය.. උගන්ඩාව ඇවිළෙයි.. හිටපු ජනපති මහින්දත් උගන්ඩාවේcolombotoday13 May 2016 by colombotoday13 May 20160 උගන්ඩාවේ ජනාධිපතිවරයා ලෙස යොවේරි මුසවේනී පස්වන වරටත් දිවුරුම් දී ජනතාවට අතර පැමිණීමට නොබෝ වෙලාවකට එරට නොසන්සුකාරී තත්වයක් ඇතිව තිබෙනවා. ජනාධිපතිවරණයේ ප්‍රතිපලය ප්‍රතික්ෂේප කරමින් උගන්ඩාවේ විපක්ෂය... Read more
හොරට ගෙනා කරුංකා කන්ටේනර් 100ක් ප්‍රබල ඇමති රේගුවෙන් පන්නයිcolombotoday13 May 2016 by colombotoday13 May 20160 නීතිවිරෝධී ලෙස ප්‍රති අපනයනයට ගෙනනා කරුංකා කන්ටේනර් 100ක් රජයේ ප්‍රධාන අමාත්‍යවරයකුගේ අණකට අනුව එක් කන්ටේනරයකට රුපියල් ලක්ෂය බැගින් දඩයක් නියමකර මුදා හැරීම සම්බනධයෙන් රේගු අධ්‍යක්ෂ... Read more
ජවිපෙ නායක අනුර දිසානායකගේ අයර්ලන්ත සවාරියේ තවත් රහස් එළියට.. වීඩියෝව මෙන්නcolombotoday13 May 2016 by colombotoday13 May 20160 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා සිදුකල අයර්ලන්ත සංචාරයේ තවත් තොරතුරු ඩබ්ලින් ගුවන්තොටුපොළේදී ඔහු මුණගැසුනු ලාංකිකයෙක් විස්තර කරයි. යුරෝපයේ වෙසෙන වජිර කමල්... Read more