ආණ්ඩුවේ කන්තෝරුවේ වීදුරුව බින්දාට පෙරටුගාමී ලේකම් අත්අඩංගුවටcolombotoday25 May 2016 by colombotoday25 May 20160 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහ එම පක්ෂයේ සාමාජික සුජිත් කුරුවිට යන මහත්වරුන් මරදාන පොලිස් ස්ථානයේදී අත්අඩංගුවට පත්ව තිබේ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ... Read more
නැගෙනහිර මහ ඇමති හමුදා නිලධාරියාට බැන්නා කියා පැමිණිල්ලක් නෑ – ආරක්ෂක ලේකම්colombotoday25 May 2016 by colombotoday25 May 20160 නැගෙනහිර මහ ඇමති නසීර් අහමඞ් මහතා විසින් සාම්පූර් නාවික හමුදා කඳවුරේ ප‍්‍රධාන නිළධාරියට ප‍්‍රසිද්ධියේ බැණ වැදීම ගැන කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ලැබී නැතැයි ආරක්‍ෂක ලේකම් කරුණාසේන... Read more
“ලැජ්ජා සහගත පත්වීමක් කරන්න ‘යහපාලන රජයට’ කැතක්, පිළිකුලක් නැතිද?” CAFFEcolombotoday25 May 2016 by colombotoday25 May 20160 විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාට අතිරේක ලේකම් තනතුරක් ප්‍රධානය කිරීම සම්බන්ධව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සිය විරෝධය පළ... Read more
“ආපදා කලමනාකරණයට වෙන්කළ සොච්චම් මුදලත් ආණ්ඩුව කප්පාදු කරලා” – ජවිපෙ හෙළිකරයිcolombotoday25 May 2016 by colombotoday25 May 20160 ආණ්ඩුව ආපදා කළමනාකරණය සඳහා වෙන්කරන මුදල් කප්පාදු කර ඇති බවත් මේ ආපදාව වෙනුවෙන් ආණ්ඩුව වෙන්කළේ මිලියන 150ක් වැනි සොච්චම් මුදලක් බවත් ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත... Read more
පිරිසිදුභාවය තහවුරු කරන තෙක්, කොළඹ ලිං වතුර බොන්න එපාcolombotoday25 May 2016 by colombotoday25 May 20160 කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරින් අපවිත්‍ර වී තිබෙන ළිං සහ නළ ළිං පිරිසුදු කර ජල සාම්පලයක් පරීක්ෂා කර ජලයේ පිරිසුදුභාවය තහවුරු කරන තෙක් භාවිතයට නොගන්නා ලෙස ජලසම්පත්... Read more
නවතම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයිcolombotoday25 May 2016 by colombotoday25 May 20160 ලොව නිෂ්පාදනය කරනු ලබන වාහනවල ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබන බ්‍රිතාන්‍ය සමාගමක් වන Global NCAP (Global New Car Assessment Programme) ආයතනය සිය නවතම වාර්තාවක්... Read more
බොදු බල සේනා දිවිසරණ දෙවැනි දිනටත්.. බේදයක් නෑ, අවතැන් මුස්ලිම් ජනතාවටත් අත හිතcolombotoday24 May 2016 by colombotoday24 May 20161 බොදු බල සේනා ‘දිවි සරණ’ ප්‍රජා සත්කාරක සේවය ජල ගැලීමෙන් අවතැන් වූ ජනතාව සදහා සහන සැලසීමේ පළමු වැඩසටහන ඉකුත් 21වනදා ක්‍රියාත්මක වූ අතර එහි දෙවැනි පියවර... Read more
නිවාස හා ගොඩනැගිළි හානිය කෝටි 25000ක්colombotoday24 May 2016 by colombotoday24 May 20160 වැසි ආපදාවලින් හානියට පත් දේපළ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් කෝටි 15000ත් 25000ත් අතර මුදලක් වැය වෙනු ඇතැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. මෙතෙක් හානියට... Read more
හිටපු ඩී.අයි.ජී අනුර සේනානායකට මිනීමැරීම් චෝදනාcolombotoday24 May 2016 by colombotoday24 May 20160 රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අදාළ ඝාතන සිද්ධියේ කරුණු වසන්... Read more
(Video)නැගෙනහිර මහ ඇමති, ආණ්ඩුකාරයා ඉදිරිපිටම හමුදා නිලධාරියෙකුට පහත් ලෙස බැණවදීcolombotoday24 May 2016 by colombotoday24 May 20160 නැගෙනහිර පළාත්සභාවේ ප්‍රධාන ඇමති නසීර් අහමඩ් විසින් නාවික හමුදා නිලධාරියෙකුට ප්‍රසිද්ධ උත්සව අවස්ථාවකදී ඉතා පහත් ලෙස බැණවැදී තිබේ. ඔහු මෙලෙස හමුදා නිලධාරියාට බැණ වදිද්දී නැගෙනහිර... Read more