භික්ෂුවකට ජාතියක් ගැන කතා කරන්න අයිතියක් නෑ – ඇමති රාජිතcolombotoday29 May 2016 by colombotoday29 May 20163 රට තුළ ජාතිවාදය ගොඩනැගී ඇත්තේ මැතිවරණ ජයග්‍රහණය කිරීමට පමණක් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහුගේ උපන් දිනය වෙනුවෙන් ඊයේ(28) මරදාන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ... Read more
කුණු බිත්තර ගැසූ පාසලේ විදුහල්පතිනියගේ දුරකතනයෙන් ලැබුණු පිළිතුරු – Voicecolombotoday29 May 2016 by colombotoday29 May 20160 සිංහල ගුරුවරුන් පාසලෙන් ඉවත්ව යන ලෙස බලකරමින් කුණු බිත්තර ප්‍රහාරයක් එල්ලකිරීමේ සිදුවීම සම්බන්දව කරුණු දැනගැනීම සදහා මඩවල මදීනා පාසලේ විදුහල්පතිණියගේ දුරකතනයට ඇමතුමක් ලබාගත් අවස්ථාවේ ලැබුණු... Read more
චම්පික – රතන හිමි “වස විස විරසකය” කැබිනෙට්ටුවේදී පත්තු වෙයිcolombotoday29 May 2016 by colombotoday29 May 20160 ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක කෙරෙන ‘වස විසෙන් තොර රටක්’ ව්‍යාපෘතිය සම්බන්ධව රතන හිමි සහ අමාත්‍ය චම්පික රණවක අතර ගැටුම කැබිනට් මණ්ඩලය දක්වා දුර දිග ගොස්... Read more
අසාධාරණ බදු වහා හකුලා ගනු – පාරිභෝගිකයින් සුරැකීමේ සංවිධානයcolombotoday29 May 2016 by colombotoday29 May 20160 වර්තමාන රජය දිගින් දිගටම පරිභෝගිකයාව අසරණ කරමින් විවිධ අංශ වෙත බදු පනවමින් සිටින බව පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ මහතා සදහන් කර සිටියා. මෙහි... Read more
මම ඉපදුනු රටට යුතුකම් ඉටුකරපු කෙනෙක්, ඒ ගැන හිතලා ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්colombotoday29 May 2016 by colombotoday29 May 20162 බස්‌නාහිර පළාත භාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වූ අනුර සේනානායක මහතා දැන් සිටිනුයේ බන්ධනාගාරගතවය. ඒ පසුගිය කාලයේ මැතිවරණ වේදිකාවලද අතිශය ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබූ... Read more
කොටින් බේරාගන්න හිලරි ක්ලින්ටන් දාපු සෙල්ලම් ඊමේල් ගිණුමෙන් හෙළිවෙයිcolombotoday29 May 2016 by colombotoday29 May 20160 අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම්වරිය වී සිටි කාලයේ දී රාජකාරී කටයුතු සඳහා පෞද්ගලික ඊමේල් ගිණුමක් භාවිතා කිරීම සම්බන්ධයෙන් කලක් තිස්සේ චෝදනාවට ලක් ව... Read more
බැඳුම්කරේට විද්ද ‘ටයි කෝට් හොරු අර්ථසාධකේටත් රිංගයිcolombotoday29 May 2016 by colombotoday29 May 20160 ශ්‍යාම් නුවන් ගනේවත්ත සේවක අර්ථසාධක අරමුදල, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවක ප්‍රජාවට ඇති විශාලතම විශ්‍රාම අරමුදලයි. 1958 අංක 15 දරණ අර්ථසාධක අරමුදල් පනත යටතේ සේවක... Read more
“නැගෙනහිරින් මතුවුණේ කඳවුරට පැන්න සම්බන්ධන්ට දඬුවම් නොදීමේ ප්‍රථිපලයි” ප්‍රසන්න රණතුංගcolombotoday29 May 2016 by colombotoday29 May 20160 උතුරේ හමුදා කඳවුරකට කඩාපැන්න විපක්ෂ නායක ආර් සම්බංධන්ගේ ක්‍රියාව විහිළුවට ගත් අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන ආණ්ඩුවේ ප්‍රතිචාරය නිසා නැඟෙනහිරදී නාවික හමුදා නිලධාරියාට අපහාස කිරීමට... Read more
නැගෙනහිර මහඇමති කණගාටුයි කියා ත්‍රිවිධ හමුදාවම හෙළා දකී.. වැරදිකරුවන් රකිනවායි චෝදනා කරයිcolombotoday29 May 2016 by colombotoday29 May 20160 පසුගිය දිනෙක සාම්පූර් ප‍්‍රදේශයේ විද්‍යාලයකදී නාවික හමුදා නිලධාරියෙකුට දොස් පැවරිම සම්බන්ධයෙන් කනගාටුව පළකරන බව නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩ් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත ලිපියක් යොමු... Read more
“මුස්ලිම් නොවන ගුරුවරු එපා කියා කුණු බිත්තර ගැසීම: ජාතිවාදී ප්‍රශ්නයක් නෙවෙයි” – අධ්‍යාපන ඇමතිcolombotoday28 May 2016 by colombotoday28 May 20160 මඩවල මදීනා ජාතික පාසලේ ඇතිවූ සිද්ධිය ජාතිවාදී සිද්ධියක් බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍යයක් බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතකට අදහස් දක්වමින්... Read more