ජනපතිගේ ජයාරූප ශිල්පී සුදත් ද සිල්වා අල්ලස් අරන් මාට්ටු – ජනපති පුත් වැඩේ ගොඩින් විසදයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිළ ජයාරූප ශිල්පියා ලෙස කටයුතු කරන සුදත් ද සිල්වා මහතා ජයාරූප ලබාදීමටයැයි පවසමින් අල්ලස් ලබා ගැනීමකදී අල්ලස් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා....