“ලෝක හොරු අල්ලන්න FCID ඕනමයි.. වහන්නෙත් නැ, වහන්න දෙන්නෙත් නෑ” – නි.ඇමති අජිත්colombotoday13 June 2016 by colombotoday13 June 20160 පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨැසය විසුරුවා හැරිමට යන බව පලවන වාර්තා සත්‍ය නොවන බවත්, විසුරුවා හැරීමේ කිසිම අදහසක් නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා... Read more
“උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නෑ.. ඒ ජනතාවගේ ජීවිත නගා සිටුවීමයි අවශ්‍ය” – අස්ගිරි මහානාහිමිcolombotoday12 June 2016 by colombotoday12 June 20160 උතුරු පළාතෙන් හමුදා කදවුරු ඉවත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ පවසයි. එම ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් යළි... Read more
රටවල් 7කට හොරෙන් ලංකාවට මල්ටිබැරල් ගෙනා විශ්මිත මෙහෙයුම.. යුද ජයේ තීරණාත්මක හැරවුම ගැන නොකියූ කතාවක්colombotoday12 June 2016 by colombotoday12 June 20165 ප්‍රභාකරන්ට එරෙහි යුද්ධය මුළුමනින්ම වෙනස් කළේ 2000 වසරේදී ශ්‍රී ලංකා රජය රහසිගතව මෙරටට ගෙන්වූ මල්ටි බැරල් රොකට් විදින යන්ත්‍ර සහ පොළව දෙදරන ග්‍රාඩ් රොකට්‌ය. බ්‍රිතාන්‍ය,... Read more
ලංකා රජයට බලපෑම් කර ෆෙඩරල් අරන් දෙන්න.. විග්නේෂ්වරන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයිcolombotoday12 June 2016 by colombotoday12 June 20160 උතුරු නැගෙනහිර පළාත්වලට ෆෙඩරල් පාලනය ක්‍රමයක් ලබා ගැනීම සදාහා ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයි උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා තිබේ.... Read more
“උතුරේ ජනතාවට හමුදාව ශක්තියක්..අපි නිරතුරුවම ජනතාව සමගයි” විග්නේෂ්වරන්ට හමුදාවෙන් පිළිතුරුcolombotoday12 June 2016 by colombotoday12 June 20161 යළිත් කිසිදා ශ්‍රී ලංකාව තුළ යුද්ධයක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි යාපනය භාර යුද හමුදා සේනාකාධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනාරත්න මහතා පවසයි. උතුරේ ආරක්ෂක තත්ත්වය... Read more
“ලෝකයේ කිසිම හමුදා කඳවුරක් පෙරහුරුවකදී පුපුරා නෑ” ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය ගැන හමුදාව කියයිcolombotoday12 June 2016 by colombotoday12 June 20160 සාලාව හමුදා කඳවුරේ ගිනි නිවීමේ පෙරහුරු පැවැත්වෙන බව සත්‍ය නමුත් එවැනි පෙරහුරුවකදී මෙතෙක් ලෝකයේ කිසිම හමුදා කදවුරුක් ගිනිගෙන නොමැති බව යුද හමුදා බටහිර ආඥාපති මේජර්... Read more
“එන වසරේ සිට සියළු සිසුන් සාමාන්‍ය පෙළ සමත් කරනවා.. අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා” – අකිලcolombotoday12 June 2016 by colombotoday12 June 20160 ලබන වසරේ සිට අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලු දෙනා සමක් කරවන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. වසර... Read more
මළගෙදරක් වූ ආණ්ඩුව සහ කුඩුපට්ටම්වන යහපාලන සිහින!colombotoday12 June 2016 by colombotoday12 June 20161 කොළඹ සිට කිලෝමීටර් 46ක දුරින් කොස්ගම පිහිටා ඇත. එදා කොස්ගම ජනප්‍රිය වූයේ සිබිල් වෙත්තසිංහ නැන්දාගේ කුඩ හොරා කථාවේ කිරිමාමා චරිතය නිසාය. පසු කලෙක ආසියාවේ විශාලතම... Read more
ව්‍යාජ අංක තහඩු වාහනයෙන් යද්දී ටච්වූඩ් ප්‍රධානියා අත්අඩංගුවට.. බේරාගන්න රෝසි එයිcolombotoday12 June 2016 by colombotoday12 June 20160 ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පදවාගෙන ගිය මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පසුගිය සමයේ දැඩි ආන්දෝලනයකට ලක්වූ ටච්වූඩ් රුක් රෝපණ සමාගමේ ප්‍රධානී ලංකා... Read more
‘අත’ ශක්තිමත් කරන්න සුළු ජාතික පක්ෂ ඇතුළු පක්ෂ 15ක් එජනිසට එකතු වේcolombotoday12 June 2016 by colombotoday12 June 20160 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ එම තීරණයට යටත්ව, එක්සත් ජනතා නිදහස් සන්ධානය අද පෙරවරුවේ දේශපාලන පක්‍ෂ 15ක් සමඟ ගිවිසුම් ගත... Read more