දර්ගා නගරය උණුසුම්.. PHI ලා කඩයක දමා හිරකරයි.. බේරාගන්න STF බළඇණියක් කැදවයිcolombotoday7 August 2016 by colombotoday7 August 20160 මදුරු මර්ධනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සහ සහයකයෙක් වෙළද සැලක් තුළ හිර කිරීම නිසා ඊයේ සවස් වරුවේ අළුත්ගම දර්ගා නගරය තුළ උණුසුම් තත්ත්වයක් හට ගැණිනි.... Read more
ජිනීවා යාන්ත්‍රණය ක්‍රියාත්මක කර එක්සත් රටක් බිහිකරනවා – මංගල කියයි.. අනුර කුමාර වේදිකාවේ අත්වැළ අල්ලයිcolombotoday6 August 2016 by colombotoday6 August 20160 එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් යෝජනාවලිය ක්‍රියාවට නැංවිමෙන් සහ, යෝජිත නව ව්‍යවස්ථාව සැකසීමෙන් පසුව රට තුළ සංහිදියාව තහවුරු වී එක්සත් හා සාමාකාමී මතු පරම්පරාවක් බිහිවන... Read more
ප්‍රසන්න දගලනව වැඩියි.. අයින් කරල දාන්න – චන්ද්‍රිකා මෛත්‍රීට කියයිcolombotoday6 August 2016 by colombotoday6 August 20160 ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා වහාම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්කරන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්‍ෂ සභාපති... Read more
පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කාර් ගන්න කෝටියක සහන ණයක් !colombotoday6 August 2016 by colombotoday6 August 20160 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෝටර් රථ ලබා ගැනීම සදහා රුපියල් ලක්ෂ 100ක උපරිමයකට යටත්ව ණයක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් රාජ්‍ය බැංකුවලට දැනුම්... Read more
කෝකිලායි පන්සල ගලවා ඉවත් කරනු.. උතුරෙන් පිටවෙනු.. විහාරාධිපති හිමිට TNA තර්ජනcolombotoday6 August 2016 by colombotoday6 August 20160 මුලතිව් කෝකිලායිහී පිහිටි ශ්‍රී සම්බෝධි විහාරයට නැවත වරක් ද්‍රවිඩ ජාතික සන්ධානයේ තර්ජන එල්ල වී තිබෙනවා. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී උතුරු පළාත් ඉඩම් අමාත්‍ය ටී රවිකරන් පැමිණ... Read more
සබීතාගේ ගොඩනැගිල්ලට බඩු ගන්න කෝටි 42ක් ඉල්ලා ඇමති දුමින්දගෙන් කැබිනට් පත්‍රිකාවක් !colombotoday6 August 2016 by colombotoday6 August 20160 කෘෂිකර්ම අමාත්‍යාංශය සදහා බදු පදනම මත ලබාගත් සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියට අයත් රාජගිරියේ ගොඩනැගිල්ල අමාත්‍යාංශ කාර්යාලයක් ලෙස යළි සකස් කිරීම සදහා රිපියල් කෝටි... Read more
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් සංස්කෘතියට ගහන යමර ගැහිල්ල ඕෂධී හෙළි කරයි !colombotoday6 August 2016 by colombotoday6 August 20160 හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිරගත කර ඇත්තේ මැතිවරණ සමයේ ලිතක් මුද්‍රණය කර බෙදාහැරීමේ සිදුවීමකට බවත්, ලිත යනු මෙරට ඓතිහාසික සංස්කෘතියේ අංගයක් බවත්, එබැවින් මේ... Read more
ධීවර සංස්ථාව තවත්නම් කරගෙන යන්න බැරිවෙයි.. විකුණනවාද? අවසන් තීරණය අගහරුවාදාcolombotoday6 August 2016 by colombotoday6 August 20160 ලංකා ධීවර සංස්‌ථාව මේ වන විට වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි පාඩු ලබන රාජ්‍ය ආයතනයක් බවට පත්ව තිබෙන නිසා සංස්‌ථාව තවදුරටත් මෙලෙස පවත්වාගෙන යනවාද නැද්ද... Read more
ශ්‍රීලනිපය කඩන්න මහින්දට උවමනාවක් නෑ.. වෙනත් අදිසි හස්ථයක් ක්‍රියාත්මකයි – මහින්ද අමරවීරcolombotoday6 August 2016 by colombotoday6 August 20160 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍යතාවක් නොමැති බවත්, එහෙත් එතුමාට පිටුපසින් සිටිමින් ශ්‍රීලනිප දෙපාර්ශය එකතු කිරීම වළක්වන යම් අදිසි... Read more
මෛත්‍රී නායකත්වයට ආවේ පස්ස දොරෙන්.. ඔහුව අධිකරණයට ගේනවා – මන්ත්‍රී සනත් නිශාන්තcolombotoday6 August 2016 by colombotoday6 August 20160 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප නායකයා ලෙස තමන් අදටද පිළනොගන්නා බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසයි. මෛත්‍රීපාල සිරිසේන මහතා පස්සා දොරොන් ශ්‍රීලනිප... Read more